ehema enawa nam Weekend ekaka set karannam Wena Team ekakut ena dawasaka...
Oyalage Privacy ekata karadarayak natiwa wade Lassanata karala dennam
dawasa kiyannako enna inna...










නියමයි බන්... අපිට ඉතින් 5ක් 10ක් නෑ බන් නෝනත් එක්ක ඇවිල්ල දවසක් ඉඳල යන්න බැරිද... නිවාඩුවකට...
Elama kiri
Jaya wewaaa
Apith ennam welawaka
tawa kaama photos dapan.![]()

)මචන් අපෙ office එකේ උන් ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ . මන් උබේ place එක පෙන්නුවා .ඔක්කොම එකෙන්ම කැමති .දවස decide කරලා උබට කියන්නම් . 20ක් විතර accommodate කරන්න පුළුවන් නේද ? පොඩි එඋනුත් ඉන්නව. අර දොළ පාර ලගමද තියෙන්නේ ? August වල වතුර තියනවද දොලේ හොදට? drink එකක් දාල සින්දුවක් කිවුවට අවුලක් නෑ නේ (Rooms AC ද)