අලුත් ECO Lodge එකක් කියහන්කෝ...

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    නියමයි බන්... අපිට ඉතින් 5ක් 10ක් නෑ බන් නෝනත් එක්ක ඇවිල්ල දවසක් ඉඳල යන්න බැරිද... නිවාඩුවකට...

    puluwan. enna enna dawasaka kalin call ekak denna... wena team ekak ena dawasaka set karala dennamkooooooo
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මචන් අපෙ office එකේ උන් ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ . මන් උබේ place එක පෙන්නුවා .ඔක්කොම එකෙන්ම කැමති .දවස decide කරලා උබට කියන්නම් . 20ක් විතර accommodate කරන්න පුළුවන් නේද ? පොඩි එඋනුත් ඉන්නව. අර දොළ පාර ලගමද තියෙන්නේ ? August වල වතුර තියනවද දොලේ හොදට? drink එකක් දාල සින්දුවක් කිවුවට අවුලක් නෑ නේ (Rooms AC ද :baffled:)
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මචන් අපෙ office එකේ උන් ට්‍රිපක් යන්න හිතන් ඉන්නේ . මන් උබේ place එක පෙන්නුවා .ඔක්කොම එකෙන්ම කැමති .දවස decide කරලා උබට කියන්නම් . 20ක් විතර accommodate කරන්න පුළුවන් නේද ? පොඩි එඋනුත් ඉන්නව. අර දොළ පාර ලගමද තියෙන්නේ ? August වල වතුර තියනවද දොලේ හොදට? drink එකක් දාල සින්දුවක් කිවුවට අවුලක් නෑ නේ (Rooms AC ද :baffled:)

    thank you bro! එන්න එන්න සෙට් එකම.....අගොස්තු ගඟේ වතුර අවුලක් වෙන එකක් නෑ මොකද අවුරුද්දෙ හැමදාම වතුර තියෙනව...

    20ක් ඉන්න පුලුවන් family Room eke Beds ekka podi set eka tiyanna Puluwan..
    anik ayata Campign Tent dennam Clean and Comfortable widihata

    Rooms AC nam Na... itin AC ona wenne na e patta Cool.. gas kolan tiyenawa.... land eke antimata Oya tiyenawa ne....

    BBQ ekak dala..... Sinduwak kiyala....Games monahari karala Fun eke idala Yanna Enna,,,,
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ජය වේවා හොඳ වැඩක් ..මදුරුවො නැද්ද ...ලොකේෂ්න් ශෙයා කරපන්