අදට මාසයයි :(

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මතකද ගිය මාසෙ 20 වෙනිද.
    Game of Thrones අන්තිම එපිසොඩ් එක :(

    හැම අවුරුද්දෙම මෙහෙම වුනහම ඊලඟ අවුරුද්ද ගැන කොච්චර බලාපොරොත්තු තියාගත්තද.
    fan theory හැදුන
    ඉස්සරහ වෙන මොනා හරි ගැන hint ඇති කියල අන්තිම පොඩි detail එක පවා ඇනලයිස් කලා

    ඒත් අද :(
    අද වෙද්දි මේ මොකවත් නෑ සේරම ඉවරෙටම ඉවරයි.
    Game of Thrones thread එකත් පාලුවට ගිහිල්ල :(
    අද ඒ වෙනුවට තියෙන්නෙ මහා අමුතු හිස්බවක් :(

    grzegorz-rutkowski-ice-wall-5-1400.jpg

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Aye enne na :(

    :(

    mama nam thama season 1 episode 1...:love: :rofl:

    උඹ ගැන ඉරිසියයි බං :( මිනිස්සුන්ට තමන්ට කැමති විදිහට මෙමරි එක මකාගන්න පුලුවන් වුනා නං :( එහෙනං කී පාරක් පලවෙනි වතාවට GOT බලන්න පුලුවන් වෙයිද :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹ ගැන ඉරිසියයි බං :( මිනිස්සුන්ට තමන්ට කැමති විදිහට මෙමරි එක මකාගන්න පුලුවන් වුනා නං :( එහෙනං කී පාරක් පලවෙනි වතාවට GOT බලන්න පුලුවන් වෙයිද :(

    uba GOT gana hithaddi wadipurama brain activity thiyana region eka measure karala e paththata pollakin gahaganin... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(:(:(
    තෝ තුවාලේ පාරනවා :angry:

    :(
    දුකයි බං ආයෙත් GOT එන්නෑ කියල මතක් වෙද්දි :(
    එන දවස වෙනකං ආසාවෙන් බලං ඉඳල එවෙලෙ බාල realtime interact වුන එකම tv series එක :love:
    ඒක ඉවරයි කිව්වාම මහා අමුතු ෆීලිං එකක් බං දැනෙන්නෙ :(

    uba GOT gana hithaddi wadipurama brain activity thiyana region eka measure karala e paththata pollakin gahaganin... :yes:

    :sorry:
    රෝහණය කරල බැරිද දන්නෑ නේ බං ටික වෙලාවකටවත් එහෙම කරගන්න :)
    උඹට ඉතිං මේ අපි කියන ඒව තාම තේරෙන්නෙ නෑ :no:
    බලල ඉවර වුනහම බලපංකො.
    spoil කරගන්නැතුව බලපං :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :(
    දුකයි බං ආයෙත් GOT එන්නෑ කියල මතක් වෙද්දි :(
    එන දවස වෙනකං ආසාවෙන් බලං ඉඳල එවෙලෙ බාල realtime interact වුන එකම tv series එක :love:
    ඒක ඉවරයි කිව්වාම මහා අමුතු ෆීලිං එකක් බං දැනෙන්නෙ :(

    qGuyNCi.png

    :cool::cool::cool: