Three eyed raven wa maranna hadana hethuwath pennai..![]()

මරන්න හදන හේතුව කිව්වෙ.
night king ඉතිහාසයට කැමති නෑ
branට ඉතිහාසයට phd එකක් තියෙ
ඒකයි මරන්න හදන්නෙ![]()

මරන්න හදන හේතුව කිව්වෙ.
night king ඉතිහාසයට කැමති නෑ
branට ඉතිහාසයට phd එකක් තියෙ
ඒකයි මරන්න හදන්නෙ![]()

ඇයි උ ඉතිහාසේ පේල් ද ?

Oya gana show ekedi kiyanne nane? poth wala thiyenawada? Oya kiyana ithihaseth api dan nane hariyata Walkers la create karapu eka arenna..![]()
පොත් වල මං හිතන්නෙ කතාව ගොඩක් පස්සෙන් ඉන්නෙ. මම කියෝල තියෙන්නෙ 1 විතරයි ඒ ගැන දන්නෑ ශෝ එකේ තමා කියන්නෙපොත් වල මං හිතන්නෙ කතාව ගොඩක් පස්සෙන් ඉන්නෙ. මම කියෝල තියෙන්නෙ 1 විතරයි ඒ ගැන දන්නෑ
Mona season ekeda? man 4k wenakan aye balan awa..Finale eken passe balun na 
Mona season ekeda? man 4k wenakan aye balan awa..Finale eken passe balun na
![]()

"මහා අමුතු හිස්බවක්..." - ඒක හරි වගේම ඒක දන්නෙ ආසාවෙන් බලපු අයම විතරයි!... ඒත් අද
අද වෙද්දි මේ මොකවත් නෑ සේරම ඉවරෙටම ඉවරයි.
Game of Thrones thread එකත් පාලුවට ගිහිල්ල
අද ඒ වෙනුවට තියෙන්නෙ මහා අමුතු හිස්බවක්![]()

Three-Eyed Raven තමා ඔයා කිව්වා වගේ මුළු ඉතිහාසයෙම දන්නෙත් හැම අභිරහසකමත් (එයාගෙ අභිරහසත් ඇතුළුව) මුළු මනුෂ්‍ය සංහතියෙම මතකයත් වෙන්නෙ.ෆයිනල් එකේ ප්ලෑන් කරන තැන බ්‍රැන් කියන්නෙ. එයා තමා මුලු ඉතිහාසයම night king එන්නෙ එයාව මරන්න කියල![]()



මතකද ගිය මාසෙ 20 වෙනිද.
Game of Thrones අන්තිම එපිසොඩ් එක
හැම අවුරුද්දෙම මෙහෙම වුනහම ඊලඟ අවුරුද්ද ගැන කොච්චර බලාපොරොත්තු තියාගත්තද.
fan theory හැදුන
ඉස්සරහ වෙන මොනා හරි ගැන hint ඇති කියල අන්තිම පොඩි detail එක පවා ඇනලයිස් කලා
ඒත් අද
අද වෙද්දි මේ මොකවත් නෑ සේරම ඉවරෙටම ඉවරයි.
Game of Thrones thread එකත් පාලුවට ගිහිල්ල
අද ඒ වෙනුවට තියෙන්නෙ මහා අමුතු හිස්බවක්
![]()
මම ඔකේ එකක්වත් බලල නෑ...බලන්නෙත් නැහැ.![]()
