අදට මාසයයි :(

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Three eyed raven wa maranna hadana hethuwath pennai.. :rolleyes:

    මරන්න හදන හේතුව කිව්වෙ.
    night king ඉතිහාසයට කැමති නෑ
    branට ඉතිහාසයට phd එකක් තියෙ
    ඒකයි මරන්න හදන්නෙ :baffled:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මරන්න හදන හේතුව කිව්වෙ.
    night king ඉතිහාසයට කැමති නෑ
    branට ඉතිහාසයට phd එකක් තියෙ
    ඒකයි මරන්න හදන්නෙ :baffled:

    Oya gana show ekedi kiyanne nane? poth wala thiyenawada? Oya kiyana ithihaseth api dan nane hariyata Walkers la create karapu eka arenna.. :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇයි උ ඉතිහාසේ පේල් ද ? :sorry:

    නැතුව ඇති උටත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවනෙ. ඌ උගෙ අමිහිරි අතීතයට ආස නැතුව ඇති :sorry:

    Oya gana show ekedi kiyanne nane? poth wala thiyenawada? Oya kiyana ithihaseth api dan nane hariyata Walkers la create karapu eka arenna.. :confused:

    ශෝ එකේ තමා කියන්නෙ :yes: පොත් වල මං හිතන්නෙ කතාව ගොඩක් පස්සෙන් ඉන්නෙ. මම කියෝල තියෙන්නෙ 1 විතරයි ඒ ගැන දන්නෑ 
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ශෝ එකේ තමා කියන්නෙ :yes: පොත් වල මං හිතන්නෙ කතාව ගොඩක් පස්සෙන් ඉන්නෙ. මම කියෝල තියෙන්නෙ 1 විතරයි ඒ ගැන දන්නෑ 

    :dull: Mona season ekeda? man 4k wenakan aye balan awa..Finale eken passe balun na :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :dull: Mona season ekeda? man 4k wenakan aye balan awa..Finale eken passe balun na :baffled:

    ෆයිනල් එකේ ප්ලෑන් කරන තැන බ්‍රැන් කියන්නෙ. එයා තමා මුලු ඉතිහාසයම night king එන්නෙ එයාව මරන්න කියල :yes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ... ඒත් අද :(
    අද වෙද්දි මේ මොකවත් නෑ සේරම ඉවරෙටම ඉවරයි.
    Game of Thrones thread එකත් පාලුවට ගිහිල්ල :(
    අද ඒ වෙනුවට තියෙන්නෙ මහා අමුතු හිස්බවක් :(
    "මහා අමුතු හිස්බවක්..." - ඒක හරි වගේම ඒක දන්නෙ ආසාවෙන් බලපු අයම විතරයි! :(
    ෆයිනල් එකේ ප්ලෑන් කරන තැන බ්‍රැන් කියන්නෙ. එයා තමා මුලු ඉතිහාසයම night king එන්නෙ එයාව මරන්න කියල :yes:
    Three-Eyed Raven තමා ඔයා කිව්වා වගේ මුළු ඉතිහාසයෙම දන්නෙත් හැම අභිරහසකමත් (එයාගෙ අභිරහසත් ඇතුළුව) මුළු මනුෂ්‍ය සංහතියෙම මතකයත් වෙන්නෙ. :yes:
    Night Kingට ඕන කරලා තිබුනේ හැමෝම මරලා රජා වෙන්න නෙමේ, මුළු මනුෂ්‍ය සංහතියම සුන්නද්දූලි කරලා උන්ගෙ මතකයෙ අංශු මාත්‍රයක්වත් ඉතුරු නොවෙන්න මකලා දාන්න. :love:
    Night Kingට ලොකු සැලසුමක් තියෙන්න ඇති වගේම ඒක කරන්න ආරම්භය ගන්න තමා මුලින්ම මිනිස් මතකයේ රැකවලාව - බ්‍රැන්ව මරන්න (හරියටම කිව්වොත් හැමදේකම මතකය මකලාදාන්න) එන්නෙ. :(
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,850
    28,733
    113
    Pothawath kiyawanna one show eke liyapu ekage kari wade hinda....anthima episode eke final 40 mins nikan wena show ekak baluwa wage :lol::rofl: Night King tath kerima wade kare
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මතකද ගිය මාසෙ 20 වෙනිද.
    Game of Thrones අන්තිම එපිසොඩ් එක :(

    හැම අවුරුද්දෙම මෙහෙම වුනහම ඊලඟ අවුරුද්ද ගැන කොච්චර බලාපොරොත්තු තියාගත්තද.
    fan theory හැදුන
    ඉස්සරහ වෙන මොනා හරි ගැන hint ඇති කියල අන්තිම පොඩි detail එක පවා ඇනලයිස් කලා

    ඒත් අද :(
    අද වෙද්දි මේ මොකවත් නෑ සේරම ඉවරෙටම ඉවරයි.
    Game of Thrones thread එකත් පාලුවට ගිහිල්ල :(
    අද ඒ වෙනුවට තියෙන්නෙ මහා අමුතු හිස්බවක් :(

    grzegorz-rutkowski-ice-wall-5-1400.jpg

    😨 බත ඉදෙන්නේ නැහැ. බොක යන්නෙ නැහැ. 🤒
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mama num mula idala balanawa,vidoes bagena,ada epi 3 blanna inne.
    mama got balala naha.:cool:
     
    Last edited: