Who is female singer..?

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ සින්දුව කියන ගායිකාව කව්ද ? මෙයාගේ තව සින්දු තියෙනවද ?

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ විෂුවල් එකේ ඉන්න කොල්ලව උබලා දන්නවා ඇතිනේ. (හසිත විජෙවර්ධන​,දෙරණේ නිව්ස් කියනවා) ඒ කාලේ ගොසි සයිට්වල තිබ්බා මේ ඉන්නෙ උගේ කෙල්ල කියලා. අන්තිමට ඒ කෙල්ල මෙයාට බූට් එක තිබ්බා. දැන් වෙන කොල්ලෙක්ව බැදලා ඉන්නෙ. දන්න තරමින් සිංදුව කියන්නෙත් ඒ කෙල්ලම තමයි. මේක Shukran Allah කියන එකේ සිංහල වර්ෂන් එක. ඔරිජිනල් එක පල්ලෙහා තියනවා

    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    She sounds like many other girls. -_-
    :dull:
    ඔය සින්දුව මං මුලින්ම ඇහුවේ කියන්නත් ලැජ්ජයි බං වැලකින්
    :lol:
    මේ විෂුවල් එකේ ඉන්න කොල්ලව උබලා දන්නවා ඇතිනේ. (හසිත විජෙවර්ධන​,දෙරණේ නිව්ස් කියනවා) ඒ කාලේ ගොසි සයිට්වල තිබ්බා මේ ඉන්නෙ උගේ කෙල්ල කියලා. අන්තිමට ඒ කෙල්ල මෙයාට බූට් එක තිබ්බා. දැන් වෙන කොල්ලෙක්ව බැදලා ඉන්නෙ. දන්න තරමින් සිංදුව කියන්නෙත් ඒ කෙල්ලම තමයි. මේක Shukran Allah කියන එකේ සිංහල වර්ෂන් එක. ඔරිජිනල් එක පල්ලෙහා තියනවා

    :nerd::nerd: ඔව් සින්දුව කියන්නේ එකිම තමයි :yes:
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    මේ විෂුවල් එකේ ඉන්න කොල්ලව උබලා දන්නවා ඇතිනේ. (හසිත විජෙවර්ධන​,දෙරණේ නිව්ස් කියනවා) ඒ කාලේ ගොසි සයිට්වල තිබ්බා මේ ඉන්නෙ උගේ කෙල්ල කියලා. අන්තිමට ඒ කෙල්ල මෙයාට බූට් එක තිබ්බා. දැන් වෙන කොල්ලෙක්ව බැදලා ඉන්නෙ. දන්න තරමින් සිංදුව කියන්නෙත් ඒ කෙල්ලම තමයි. මේක Shukran Allah කියන එකේ සිංහල වර්ෂන් එක. ඔරිජිනල් එක පල්ලෙහා තියනවා

    hasitha yaluwela hitiye derane kellek ekka
    pora ekiwa badinna dinath dagena iddi eki wena kollek banda
    hoda wade kiyanne e badapu eka kalin badapu ekek
    pora divorce welawath nathuwa mekiwa badala thiyenne
    porage kalin kasade gani FB dala thibba story eka
     
    • Like
    Reactions: <DNA

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ඔය සින්දුව මං මුලින්ම ඇහුවේ කියන්නත් ලැජ්ජයි බං වැලකින්
    :oo::oo::oo::oo:
    සිදුවීම පැහැදිලි කරන්න​

    ලින්ක් දෙන්න පින්වතුනී :D:D:D