She sounds like many other girls. -_-

ඔය සින්දුව මං මුලින්ම ඇහුවේ කියන්නත් ලැජ්ජයි බං වැලකින්

මේ විෂුවල් එකේ ඉන්න කොල්ලව උබලා දන්නවා ඇතිනේ. (හසිත විජෙවර්ධන,දෙරණේ නිව්ස් කියනවා) ඒ කාලේ ගොසි සයිට්වල තිබ්බා මේ ඉන්නෙ උගේ කෙල්ල කියලා. අන්තිමට ඒ කෙල්ල මෙයාට බූට් එක තිබ්බා. දැන් වෙන කොල්ලෙක්ව බැදලා ඉන්නෙ. දන්න තරමින් සිංදුව කියන්නෙත් ඒ කෙල්ලම තමයි. මේක Shukran Allah කියන එකේ සිංහල වර්ෂන් එක. ඔරිජිනල් එක පල්ලෙහා තියනවා

ඔව් සින්දුව කියන්නේ එකිම තමයි 

Nikkie Kandauda Arachchige
https://www.youtube.com/channel/UCOfhujWJfQw5h5Ohk716l8A
me sinduwa withrai kiyala thiynne