ඔව් මචන් දැන් ලම්බෝගින් ෆෙරාරි මාකට් එකේ හොදටම බැහැළලු
අපේ හර්ෂ සුබසිංහ සර්ට පින්සිද්දවෙන්න දැන් ලංකාවට හොද කලක් යයි
කලින් codegen එකේ වැඩකරපු එවුන්ට තියාපු ETF /Epf පොල්ලත් සේටල් කරයි. එල එල
අහ්හ් තව පකිස්තාන් GI බට වල ගැනත් සැහෙන්න වැඩිවෙයි වගේ
තව ෆයිබර්ගාස් බෝට්ටු හදපු එවුන්ටත් හොද කලක් යයි

කරපු හොද අගය කරන්න පුරුදු වෙයල්ලා.
උබලට වාහෙනේක ටයර් එකක්වත් මාරු කරන්න පුලුවන්ද දන්නේ නෑ.![]()

යකෝ GI බටයක් ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක ඇනුනොත් අනෙක් පැත්තෙන් පසාරු කරන යයි නෙහ්
කරපු හොද අගය කරන්න පුරුදු වෙයල්ලා.
උබලට වාහෙනේක ටයර් එකක්වත් මාරු කරන්න පුලුවන්ද දන්නේ නෑ.![]()

උබ හරි .. කරපු හොද අගය කරන්න පුරුදු වෙයල්ලා.
උබලට වාහෙනේක ටයර් එකක්වත් මාරු කරන්න පුලුවන්ද දන්නේ නෑ.![]()

ඔව් මචන් දැන් ලම්බෝගින් ෆෙරාරි මාකට් එකේ හොදටම බැහැළලු
අපේ හර්ෂ සුබසිංහ සර්ට පින්සිද්දවෙන්න දැන් ලංකාවට හොද කලක් යයි
කලින් codegen එකේ වැඩකරපු එවුන්ට තියාපු ETF /Epf පොල්ලත් සේටල් කරයි. එල එල
අහ්හ් තව පකිස්තාන් GI බට වල ගැනත් සැහෙන්න වැඩිවෙයි වගේ
තව ෆයිබර්ගාස් බෝට්ටු හදපු එවුන්ටත් හොද කලක් යයි
දෙයක් කරාම අගය කරන්න ඉගෙනගනිල්ල එහෙම නැති හින්ද තමයි ලංකාව තාම මේ විදිහටම තියෙන්නේ
මොකද්ද මේ සීන් එක?
යකෝ මාත් CodeGen එකේ අවරුදු 4ක් work කරා උඹ ඔය කියන ETF සීන් එකක්නම් අපිට උනේ නෑ. නිකන් ආවට ගියාට කතා කරන්න එපා මචන්.
මේ car එක නොර්මල් production යන එකක් නෙවෙයි research එකක් මේකෙන් හම්බ වෙන වාසි එන්නේ එක එක පැති වලින් නිකන් මොකුත් නොදැන බබාලා වගේ කියවන්න එපා
දෙයක් කරාම අගය කරන්න ඉගෙනගනිල්ල එහෙම නැති හින්ද තමයි ලංකාව තාම මේ විදිහටම තියෙන්නේ
තවම එකක් හැදුව විතරනේ.
අඩුපාඩු හදාගෙන වැඩිදියුනු කරල හදයි. ලේසි වැඩක් නෙමෙයි නේ කැල්ලෙන් කෑල්ල හදන්න ගියාම කොච්චර අමාරුයිද..
මම නම් අත්දැකීමෙන් දන්නවා බෝල්ට් ඇනයක් පවා හදන්න ලේසි නැ.
අගය කරපල්ලා ලේසි වැඩක් නෙමෙයි කරල තියෙන්නෙ.
මම වැඩකරන්නෙත් Hyundai Forklift අමතර කොටස් හදන තැනක, මේවා ලේසි වැඩ නෙමෙයි.
eka aththa. next stage ekedi eka karai. meka karanna aththe attention eka ganna. attention eka gattama anikwa karanna lesieka aththa.
එත් මේකට වියදම් කරපු ගානනම් වැඩි කියන මතේ මම ඉන්නේ. ඒ මුදලින් නොර්මල් car එකක් design කරලා manufacture කලානම් හොදයි වගේ. මොකද එහෙම උනානම් safety test එහෙම කරලා market එකට release කරලා හොද market එකක් හදාගන්න බැරි වෙන්නේ නැහැ. ලංකාවේන් සල්ලි යන තරමක් යන්නේ ගෙන්නන car වලටනේ.
indian alto එකට replacement එකක් දුන්නනම් මාර වටිනවා මේ වෙලාවේ.
මොකද්ද මේ සීන් එක?
යකෝ මාත් CodeGen එකේ අවරුදු 4ක් work කරා උඹ ඔය කියන ETF සීන් එකක්නම් අපිට උනේ නෑ. නිකන් ආවට ගියාට කතා කරන්න එපා මචන්.
මේ car එක නොර්මල් production යන එකක් නෙවෙයි research එකක් මේකෙන් හම්බ වෙන වාසි එන්නේ එක එක පැති වලින් නිකන් මොකුත් නොදැන බබාලා වගේ කියවන්න එපා
දෙයක් කරාම අගය කරන්න ඉගෙනගනිල්ල එහෙම නැති හින්ද තමයි ලංකාව තාම මේ විදිහටම තියෙන්නේ

වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මලික් නිල වශයෙන් කියයි
කුලියාපිටියේ ඉදිකෙරෙන බවට පැවසූ මෝටර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මින් මතුවට වොක්ස්වැගන් නාමය භාවිත නොකරන බවටත්, එහි ආයෝජකයා ඒ වෙනුවෙන් වෙනත් කීර්තිමත් සන්නාමක් භාවිත කිරීමට යෝජනා කර ඇති බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“තවදුරටත් වොක්ස්වැගන් නාමය භාවිතා නොකරයි. ආයෝජකයා විසින් වෙනත් කීර්තිමත් සන්නාමයක් භාවිත කිරීමට යෝජනා කර ඇති නමුත් මේ දක්වා තාක්ෂණික සහයෝගීතාව සඳහා ගිවිසුමක් ඉදිරිපත් කර නොමැත.“
“මුලින්ම කුලියාපිටිය ලබුයාය මහනුගලන්ද වතුයාය තුළින් අක්කර 29.5ක් වෙන්කරන ලද අතර ගංවතුර වැළැක්වීම සඳහා අමතර අකකර 5ක් ආයෝජකයා විසින් හඳුනා ගෙන ඇත.“
“මේ වන විට පුහුණු මධ්‍යස්ථානයක් පමණක් ආරම්භ කිරීමේ කටයුතු අරඹා ඇත.“
“දැනට ඩොලර් මිලියන 5.7ක් ආයෝජනය කරලා තියෙනවා.“
“මුල ඉඳලාම වොක්ස්වැගන් ගැන ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා තමයි අපිට වෙන සමාගමක් සමඟ වැඩ කරන්න කියලා කියලා තියෙන්නේ. එකඟ වෙනවා මේක හුඟක් ප්‍රමාද වෙලා තියෙනවා.“
“මාස 2ක් තුළ මේක පටන් ගත්තේ නැත්තන් අපි මේක අහෝසි කරනවා. දැනට ට්‍රේනිං සෙන්ටර් එක හදලා තියෙනවා. එතන ට්‍රේන් කරන්නේ එතන වැඩ කරන අය පමණයි.“
http://biz.adaderana.lk/වොක්ස්වැගන්-කුලියාපිටිය/