යකෝ GI බටයක් ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක ඇනුනොත් අනෙක් පැත්තෙන් පසාරු කරන යයි නෙහ්
ibi mas kana sinhalunta owa monawada bro.
යකෝ GI බටයක් ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක ඇනුනොත් අනෙක් පැත්තෙන් පසාරු කරන යයි නෙහ්
මේක නම් නියමයි. සිරාවට හදල තියනවා. ලංකාව ගොඩ යන්න නම් මේ වගේ දේවල් කරන්න ඕන...
මේකේ නිර්මාණය නම් ගොඩක් ලස්සනයි..
නමුත් මම දැකපු දෙයක් තමා ආචාර්ය හර්ෂ සුබසිංහ නිකන් වත් Elon Musk ට එස්තුති කරන්නේ නැ...
https://www.tesla.com/blog/all-our-patent-are-belong-you
"All Our Patent Are Belong To You" කියල නොමිලේ දෙන එකට...
එහෙම උනේ නැත්නම් වේග නෙමේ මොනවත් හදන්න වෙන්නේ නැ...
GI BATE MOKAKDA UMBALATA.DWASAGANE SIRI KOTHE POLU BASSA GANNA UMBALATAයකෝ GI බටයක් ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවක ඇනුනොත් අනෙක් පැත්තෙන් පසාරු කරන යයි නෙහ්
වේගා කාර් එක පට්ට නේ. වේගා එකේ වීඩියෝ තියනවද ? මේකෙන් Lamborghini වගේ මිල අධික වාහන වලට කෙලවෙයිද ?
![]()