උබ කොයි කලේද බන් codegen එකේ හිටියේ මොන අවුරුද්දේද
ඉස්සර හර්ෂ සුබසිංහ සහ මිනිහගේ UK ඉන්න අයියා (හසිත මට මතක විදිහට ) ගහපු ගේම් එක්ක මේ කාර් මොනවාද බන්
අපිත් ඉස්සර කාර් ගේම් ගැහුවා බං පොඩි කාලේ යාළුවො එක්ක...ඒ කාර් ගේම් වල තිබිච්ච කාර් වල හැටියට මේවත් කාර් ද කියලා හිතුනා...ෆෙරාරි, ලැම්බෝගිනි, McLaren වගේ ඒවා දාගෙන තමා අපි කාර් ගේම් ගැහුවේ


eka aththa. 
