|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද අවිශ්ක ගන්න ඕන කියල අපි ඊයෙ කිව්වෙ ඒකනේ. ජීවන් ගන්න එක ගැනත් අපි කතා උනානේ. මම නම් හිතන්නෙ මැතිව්ස් අද වැඩිම ලකුණු ගහයි කියල.

    ඔන්න කිව්ව විදිහටම මැතිව්ස් වැඩිම ලකුණු ගැහුව අපේ ඉනිමෙ (දැනට)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඉස්සර බර අඩු බැට් එකකින් මුල් ටික ගහල අන්තිම ටික බර වැඩි බැට් එකකින් ගහන ඇන්ජි
    අද බැට් මාරු නොකර පරණ බැට් එකෙන්ම ගහනවා කොච්චර මුන් mentally down වෙලා ඇතිද :sorry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Shot ekak gaha ganna pana na. Gahuwwoth oluwa kohewath, kakul kohewath bat eka wena kohewath. Balance position ekata awith shot ekak gaha ganna ba.

    Avishaka vitharai strokes tikak gahuwwe. Echcharama thama
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ග්ලව් එක කකා යන්නෙ ඩි සිල්ව, පව් හතුරු කන්න වත් දෙන්නෙ නැතුව ඇති හොඳට ගහල ගියේ නැත්නම්.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ඉස්සර බර අඩු බැට් එකකින් මුල් ටික ගහල අන්තිම ටික බර වැඩි බැට් එකකින් ගහන ඇන්ජි
    අද බැට් මාරු නොකර පරණ බැට් එකෙන්ම ගහනවා කොච්චර මුන් mentally down වෙලා ඇතිද :sorry:

    Mona bat eken gahuwwath ekama vidiha thamai ban 🤣🤣
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය පොන්න හැත්තට රට වෙනුවෙන් තමා ගහන්න බැරි වෙන රටවල් වල ටී 20 වල ගහන ලස්සන පකිස් බූරුවෝ මුන් නම් :lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඉස්සර බර අඩු බැට් එකකින් මුල් ටික ගහල අන්තිම ටික බර වැඩි බැට් එකකින් ගහන ඇන්ජි
    අද බැට් මාරු නොකර පරණ බැට් එකෙන්ම ගහනවා කොච්චර මුන් mentally down වෙලා ඇතිද :sorry:

    :sorry: ane manda bn ekane panak nathuwa gahanne