මගේ අදුරන ඩයල් එකක් මාළු අල්ලනවා.ඌ මේ ලගදි මට ඇවිල්ලා කිව්වා උට මාළු අල්ලන ගැජට් එකක් ali express එකෙන් ගෙනත් දෙන්න කියලා .මට උට බෑ කියන්නත් බෑ.ඕක ගෙනත් දුන්නම ඌ කරන පවු වලින් කොටසක් මටත් එනවද බන්.....
ඉතින් බන් මන් මොකද කරන්න ඕනේ...උට බෑ කියන්නත් බෑ බන්.ගැජට් කිව්වේ ඩයිවින්ග් ටෝච් එකක්අනිවා.
කිරීම
කරවීම
කිරීමට උපකාර කිරිම
කිරීමට අනුබල දීම
කිරීම ප්‍රශංසා කිරීම
උඹට ගෙන්නගෙන බඩුව ආවෙ නැති කතාවක් කියල බය කරපං
උට ඔය ගැන වැඩිය තේරෙන්නැත්තං සෑහෙන ගනං කියපං. තඩි ටැක්ස් වදිනව කියපං.

ඇයි එහෙම කිව්වේ?
.එහෙම නෙමේ බන්.මන් දැනගෙනනේ මේක ගෙන්නන්නේ.So lets say you imported some torch and started selling on daraz.So some one robbed a house using your torch.Now you get the bad karma.
එහෙම නෙමේ බන්.මන් දැනගෙනනේ මේක ගෙන්නන්නේ.
Ihin uba danagenane husma ganneth.husma gannakota kotchara beings marenawada.ohoma monks la hitiya.awiddeth ne awiidama pagila sathu marena hinda.ubata satthu maranna intention ekak nattan ethanin ehata pawak ne.anith hithen ewa manasgatha.
නෙද්දකින් තොපි වගේ ආගම් වහල්ලු
උබ කියන එක ඇත්ත උනත් මොකද්දෝ අවුලක් හිතෙනවා......
මට ලෝගෝ එකක් හදන්න ආව පිටරටකින් උන් ආතල් එකට දඩයමේ යන සෙට් එකක්. මම නැතත් වෙන එකෙක් හදනවනේ. මම හදල දුන්න. එතකොට මටත් පව් පිරෙනවද?![]()

මට ලෝගෝ එකක් හදන්න ආව පිටරටකින් උන් ආතල් එකට දඩයමේ යන සෙට් එකක්. මම නැතත් වෙන එකෙක් හදනවනේ. මම හදල දුන්න. එතකොට මටත් පව් පිරෙනවද?![]()
Enan karanna epa.karma is memory.dan uba ohoma hithana hinda kohomath impact eka wediy ubata,eka hinda dan help karanna epa.
