එහෙම ගොඩ නැගුනු සමාජයක් ඒ විශ්වාසයන් පරණ නිසාම එ විස්ස්වාසයන් වලින් සමාජයට සිද්ද වෙන අනර්ථයක් ගැන විවේචනයක්/ප්‍රශ්නකිරීමක් නොකර සිටිය යුතුයි කියල හිතන , ඕනිම සමාජයක් ඉතිහාස දැනුම තුල ඇති හොද නරක නැවත නැවතත් ප්‍රශ්න කරමින් විවේචනය කරමින් වඩා යහපත් සමාජයක් කරා ගමන් කරමින් පවතින බව තේරුම් ගන්න බැරි , එහෙම ප්‍රශ්න හෝ විවේචනය කරන උන් එසේ නොකළ යුතු බවත් ඉතිහාසේ ඉදල ආපු නිසා දෙයියන්නාංසේ සේ කර තබාගෙන ගව්රව කර කර සිටිය යුතු බවත් හිතන උන්ට මොනවද බන් කියන්නේ ?බිරි කියලද ?
ප්‍රශ්න කරන්නෙත් තවත් විශ්වාසයන් තොගයක් උඩ ඉඳගෙන
