Toyota Starlet EP82 1995 300-XXXX

dj_dm

Active member
  • Jun 5, 2006
    163
    87
    28
    මචන් Toyota Startlet EP82 1995, 300-XXXX (Basic Model) එකක් තියෙනව Auto ගියර් 15.50 කියනව. මේක ඒගානට වටිනවද
    එක Full Option කරන්න පුලුවන්ද එකට කීයක් යයිද
    දන්න අය උදව් කරන්න.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන් Toyota Startlet EP82 1995, 300-XXXX (Basic Model) එකක් තියෙනව Auto ගියර් 15.50 කියනව. මේක ඒගානට වටිනවද
    එක Full Option කරන්න පුලුවන්ද එකට කීයක් යයිද
    දන්න අය උදව් කරන්න.
    meke innawa D2 kiyala ekek starlet gana uu dannawa.

    poddak PM ekak daala ahala balapan :)
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    wahane hodatama thiyenawa nm e gana awlk ne machan... laabath nethi paaduth nethi price ekak.... paint, interior, engine hodatama tiyenawa nm awlk ne...

    Uba convert karannada ganne?
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    87
    28
    wahane hodatama thiyenawa nm e gana awlk ne machan... laabath nethi paaduth nethi price ekak.... paint, interior, engine hodatama tiyenawa nm awlk ne...

    Uba convert karannada ganne?

    Na machan padinna. Thanks