|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Nope. India wath thama select wela na. India paradina eka hondai. WI nam dinnath udata enna ba. India walata thawa thiyenne, ENG, BAN. SL oya thunath ekka ada ekath peradunoth Indiawath kota uda. Kota uda team wedi wena eka hondai.

    India ada match ekai elaga match 2i dinnoth first place secured. It passe sl ekka match eka full potential ekata gahanne na.. so apita wasi
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    api danno..... :confused:

    giphy.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්දියාව පරදිනව කියන්නෙ ක්‍රිකට් දිනනව කියන එක.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    Nope. India wath thama select wela na. India paradina eka hondai. WI nam dinnath udata enna ba. India walata thawa thiyenne, ENG, BAN. SL oya thunath ekka ada ekath peradunoth Indiawath kota uda. Kota uda team wedi wena eka hondai.
    india wala match 4n 1i dinanna one qualify wenna... :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    india wala match 4n 1i dinanna one qualify wenna... :yes:

    ඇෆ්ගන් හුට්ටලා බැටින් හරි නැති නිසා නූලෙන් ඉන්දියාව ගොඩ ගියා.
    බලමු ඉන්දියාවට තව ආසියානු ගණුදෙනු දෙකක් තියෙනවා .අපි සහ බංගලි
    පක්කොන්ට මුන් නෙලුවාට ඇෆ්ගන්ට පදිරි උනා,
    අපෙ මාලිංග දන්නවා උන්ගෙ ප්ලෙයර්ස් ලා ගැන.
    එංගලන්තෙට රිද්දුවා වගෙ ඉන්දියාවටත් රිද්දමු .
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රාහුල්ව පුළුවන් තරම් විකට් එකේ තියා ගන්න ඕන. අන්තිම බෝලෙට එකක් දීල කෝලිට බැටින් එන අවස්ථා අඩු කරන්න ඕන.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඇෆ්ගන් හුට්ටලා බැටින් හරි නැති නිසා නූලෙන් ඉන්දියාව ගොඩ ගියා.
    බලමු ඉන්දියාවට තව ආසියානු ගණුදෙනු දෙකක් තියෙනවා .අපි සහ බංගලි
    පක්කොන්ට මුන් නෙලුවාට ඇෆ්ගන්ට පදිරි උනා,
    අපෙ මාලිංග දන්නවා උන්ගෙ ප්ලෙයර්ස් ලා ගැන.
    එංගලන්තෙට රිද්දුවා වගෙ ඉන්දියාවටත් රිද්දමු .

    ඉන්දියා මැච් එකනම් අපි ගහයි, අමාරු වෙන්නෙ සෆා මැච් එක. සෆා කැපිල ඉන්න නිසා ෆ්‍රී එකේ ගහයි, ඒක අවාසියි අපිට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඉන්දියා මැච් එකනම් අපි ගහයි, අමාරු වෙන්නෙ සෆා මැච් එක. සෆා කැපිල ඉන්න නිසා ෆ්‍රී එකේ ගහයි, ඒක අවාසියි අපිට.

    ඉන්දියාවට තියෙන අන්තිම මැච් එක අපි එක්ක.අපිට කලින් බංගලි එක්ක . බලපන් එකෙත් කැ* කම .උන්ට අමාරුම එවුන්ව අන්තිම හරියෙ දාගෙන .
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉන්දියාවට තියෙන අන්තිම මැච් එක අපි එක්ක.අපිට කලින් බංගලි එක්ක . බලපන් එකෙත් කැ* කම .උන්ට අමාරුම එවුන්ව අන්තිම හරියෙ දාගෙන .

    :)

    වැස්සත් බලපෑමක් කරයිද