|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉක්මනට තව විකට් දෙකයි ගන්න ඕන, ගේම අපේ පැත්තට එනව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාලින්ගගෙන් නොවුනත් වෙනත් බෝලර් කෙනෙකුගෙනුත් ඕක වෙන්න පුළුවන් :)

    දැන් තව එක විකට් එකක් ගියා නම් වටිනව.

    Thisara..:)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තිසර එයාගෙ ජොබ් එක එලට කරනව. ලක්මාලුත් වැඩි වැඩ නැතුව තැනට දාල ප්‍රෙශර් එක තියා ගත්ත නම් පස්සෙ ජීවන්ට එහෙම ලේසියි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    giya parath SA un thama apiwa eliyata yauwwe :angry:

    මට මතකයි ඒ මැච් එක බලන්න සිඩ්නි ගියා. සංග තනියම ගහනව දැක්කම දුකේ බෑ. දිමුත් හිටිය වගේ මතකයි පැවිලියන් එකේ වාත වෙවී.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මතකයි ඒ මැච් එක බලන්න සිඩ්නි ගියා. සංග තනියම ගහනව දැක්කම දුකේ බෑ. දිමුත් හිටිය වගේ මතකයි පැවිලියන් එකේ වාත වෙවී.

    Hari oya aussie... danuwath una..:)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Hari oya aussie... danuwath una..:)

    නෑ පොර සිටියට නෙවෙයි කිව්වෙ, සංග තනියම ගහන්න ට්‍රයි කරපු එක මතක් උනා ඒකයි. මම බලපු එකම ක්‍රිකට් මැච් එකක් වත් ලංකාව දිනල නෑ :)