මාලින්ගගෙන් නොවුනත් වෙනත් බෝලර් කෙනෙකුගෙනුත් ඕක වෙන්න පුළුවන්
දැන් තව එක විකට් එකක් ගියා නම් වටිනව.

meh para lesi ne
ita passe un bayawenawa 
giya parath SA un thama apiwa eliyata yauwwe![]()
මට මතකයි ඒ මැච් එක බලන්න සිඩ්නි ගියා. සංග තනියම ගහනව දැක්කම දුකේ බෑ. දිමුත් හිටිය වගේ මතකයි පැවිලියන් එකේ වාත වෙවී.

Hari oya aussie... danuwath una..![]()
