Say YES to Death Penalty !

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    being irreligious has nothing to do with not believing in something,,:eek:

    many irreligious people do believe that its bad to murder anyone.

    morality does not come solely from religions or any metaphysical schools..

    yes some politicians already,,, but with death penalty that will be increased

    y believe something u can't prove ? isn't that how u accuse so called religious people ? believing in irrational things they can't even prove ?

    morality need not be as general as equations in physics. i think it should be more contextualist. u can't have moral claims separated from it's context.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,514
    113
    මාලඹේ
    ලංකාවේ මිනි 20 තිහ මරපු එවුන් ඉන්නවා ලංකාවේ .
    මොකක් හරි රණ්ඩුවක් උනාම කියන්නේ මම තෝ මරලා හිරේ යනවා කියලා (මොකද අවුරුදු තුන හතරක් හොදට කාල බීල ඉදල ආපහු ගෙදර එන එකනේ )
    කඩුවෙල එකෙක් හිටිය මිනී 8 ක් ද කොහෙද මරලා .
    මුන් එලියට ආපු ගමන් තව දෙතුන් දෙනෙක් මරනවා .
    මානසික ලෙඩ තියෙන එවුනුත් මේ අතර ඉන්නවා .
    මුන් ජනාදි පති සමාව අරගෙන අවුරුදු 10 හේන් එලියට එවිත් තව එකෙක් මරලා එතුලට යනවා
    මුන් වගේ සිරියල් කිලර්ස් ලා නිසා ලංකාවේ අහිංසක මිනිස්සු අනාරක්ෂක වෙනවා
    සාමාන්‍ය මිනිසුන්ගේ නිදහසේ ජිවත් වීමේ අයිතිය තමා මෙයින් නැති වෙන්නේ
    තව කෙනෙක් ගේ මානව හිමිකම් කඩ කරන එකෙක් මානව හිමිකම් ඉල්ලලා කොහොමද අඩන්නේ .
    ඔය මරණ දඩුවම එපා කියන එවුන්ගේ පවුලේ එකෙක් එහෙම මැරුවොත් මුන් මෙහෙම් කියන එකක් නැහැ
    එතකොට ඔය එපා කියන එවුන්ම කියයි මගේ අක්කා නංගි දුෂණය කරලා මරලා දාපු මුන්ට මරණ දඩුවම නොදී කොහොමද කියලා
    මේකට කියන්නේ අවිහිංසා වාදය නෙවෙයි අවස්ථා වාදය
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මිනිමරනවට වඩා සාපාරාධී අපරාධයක් තමා

    මත්ද්‍රව්‍ය වෙලදාම :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    දෙනවනම් සේරටම එක සැරේ දෙන්න.එක පාරම ගෝල් ෆේස් එකට අරගෙන අවිල්ල වෙඩි තියල මරන්න.:D:P

    galleface eke reta budiyanna ena hamba hathikaretath ohomama wedithiyala danna puluwan nam loku deyak.

    re wela galleface paththe yanna be kari hambayo ethana nidagena innawa.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ලංකාවේ මිනි 20 තිහ මරපු එවුන් ඉන්නවා ලංකාවේ .
    මොකක් හරි රණ්ඩුවක් උනාම කියන්නේ මම තෝ මරලා හිරේ යනවා කියලා (මොකද අවුරුදු තුන හතරක් හොදට කාල බීල ඉදල ආපහු ගෙදර එන එකනේ )
    කඩුවෙල එකෙක් හිටිය මිනී 8 ක් ද කොහෙද මරලා .
    මුන් එලියට ආපු ගමන් තව දෙතුන් දෙනෙක් මරනවා .
    මානසික ලෙඩ තියෙන එවුනුත් මේ අතර ඉන්නවා .
    මුන් ජනාදි පති සමාව අරගෙන අවුරුදු 10 හේන් එලියට එවිත් තව එකෙක් මරලා එතුලට යනවා
    මුන් වගේ සිරියල් කිලර්ස් ලා නිසා ලංකාවේ අහිංසක මිනිස්සු අනාරක්ෂක වෙනවා
    සාමාන්‍ය මිනිසුන්ගේ නිදහසේ ජිවත් වීමේ අයිතිය තමා මෙයින් නැති වෙන්නේ
    තව කෙනෙක් ගේ මානව හිමිකම් කඩ කරන එකෙක් මානව හිමිකම් ඉල්ලලා කොහොමද අඩන්නේ .
    ඔය මරණ දඩුවම එපා කියන එවුන්ගේ පවුලේ එකෙක් එහෙම මැරුවොත් මුන් මෙහෙම් කියන එකක් නැහැ
    එතකොට ඔය එපා කියන එවුන්ම කියයි මගේ අක්කා නංගි දුෂණය කරලා මරලා දාපු මුන්ට මරණ දඩුවම නොදී කොහොමද කියලා
    මේකට කියන්නේ අවිහිංසා වාදය නෙවෙයි අවස්ථා වාදය

    පකයල ඇතුලට වෙලා ඉන්නකන් උන්ට කන්න අඳින්න දෙන්නෙ ඕන අපි තමයි. වෙන කවුරුත් නෙවෙයි.
    අපි ගෙවන බදු සල්ලි වලින් තමයි හිරගෙවලුත් නඩත්තු වෙන්නේ. පාර්ලිමෙන්තුවේ ඉන්න සුත්තලගෙ සල්ලි වලින් නෙවෙයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    being irreligious has nothing to do with not believing in something,,:eek:

    many irreligious people do believe that its bad to murder anyone.

    morality does not come solely from religions or any metaphysical schools..

    yes some politicians already,,, but with death penalty that will be increased

    This is very deep.
    I can see Adele rolling in it already.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,514
    113
    මාලඹේ
    පකයල ඇතුලට වෙලා ඉන්නකන් උන්ට කන්න අඳින්න දෙන්නෙ ඕන අපි තමයි. වෙන කවුරුත් නෙවෙයි.
    අපි ගෙවන බදු සල්ලි වලින් තමයි හිරගෙවලුත් නඩත්තු වෙන්නේ. පාර්ලිමෙන්තුවේ ඉන්න සුත්තලගෙ සල්ලි වලින් නෙවෙයි.

    උන් මිනී මරලා එතුලේ ආතල් එකේ ඉන්නවා.
    මැරුම් කාපු මිනිස්සු නොමැරී ජිවත් වෙනවා.
    කුඩු විකුණලා මුළු රටම මරලා දානවා
    ඉස්පිරිතාල වල කුඩ්ඩො පිරිලා උන්ට ඇවිද ගන්නවත් බැහැ
    උන්ගේ වැරැද්ද නෙවෙයි විකුණන එවුන්ගේ වැරැද්ද
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම මේ ලෝකෙ වැරදි සහ බරපතල අපරාධ කරන අයගෙ වර්ග දෙකක් දකිනව

    එක කෝට්ඨාසයක් තමා උද්ධච්ඡ කමට මාන්නෙට පෙරේතකමට වැරදි කරන අය

    තව කොටසක් තමා අසරණකමට නැත්තං මානසික ව්‍යාධියක් නිසා වැරදි කරන අය

    පලවෙනි කොට්ටාසෙ ගොඩ දාන්නෙ කොහොමද කියලනං මම දන්නෙ නෑ

    දෙවෙනි කොට්ටාසෙ එයාලගෙ තියෙන අවුල විසදල දුන්නම ඉබේම යහපත් පුද්ගලයො බවට පත් වෙනව

    ඉස්කෝලෙ යන ලමයි වුණත් එහෙමයි

    කෝටුවෙන් සැරවෙලා හදන්ඩ ඕන ලමයිනුත් ඉන්නව. අවාසනාවකට අද ඒකට ඉඩක් නෑ

    කරුණාවෙන් ආදරෙන් කියල දෙන්ඩ ඕන දරුවොත් ඉන්නව.. එයාලට සැර වුණොත් තවත් කඩන් වැටෙනව

    ඒ හින්ද හොදට මෙයාලගෙ ඉතිහාසෙ හොයල බලල මරණ දඩුවම දුන්නට මටනං වැරැද්දක් පෙන්නෙ නෑ.. තව ඒ වගේ අය ඉන්වනං එයාලට හැදෙන්ඩත් එක්ක කීපදෙනෙක් හරි මරණ එක හොඳයි :yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    being irreligious has nothing to do with not believing in something,,:eek:

    many irreligious people do believe that its bad to murder anyone.

    morality does not come solely from religions or any metaphysical schools..

    yes some politicians already,,, but with death penalty that will be increased

    hey u know what they say

    ''dont do the crime
    if u cant do the time ''
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපරාධකාරයො කියන්නෙ අපරාධකාරයො බිහිවෙන්න බලපාන සමාජමය හේතුවක් තමා
    පුනරුත්තාපනය කරපු උන් පුනරුත්තාපනය වෙලා ඇවිල්ල ආයෙ මිනී මරල නැද්ද ?
    හරියට පුනරුත්තාපනය වුනා කියල විශ්වාස කරන්නෙ කොහොමද ?
    උඹ කියන විදිහට එහෙනං හිර ගෙවලුත් වහන්න ඕනෙ ඇයි බොරුවට මිනිස්සු හිරේට යනවනෙ.

    උඹ කියන්නෙ කුඩු ග්‍රෑම් දෙකක් ලඟ තියාගත්ත කියල වැරදිලා ලියවෙන උන් ගැන විතරයි. එහෙම වැරදිලා ලියවෙන්න පුලුවන් කියන්නෙ මිනී මරුවො, ලමා අපචාර කරන උනුත් එහෙම වැරදිලා ලියවෙනව කියලද ? ඔහොම බැලුවොත් කිසිම දඬුවමක් දෙන්න විදිහක් නෑනෙ

    උන් එලියෙ ඉඳල සමාජෙ අනික් උන්ට හෙන ගැහුවත් කමක් නෑ මානව හිමිකම් නාමයෙන් අපරාධකරුවන්ව නිදහස් කරව් :lol:

    මානව හිමිකම් වල වටිනාකම තේරෙන්නේ තමන්ට උන දවසට , රටක නිතිය කියන්නේ තමාගේ නොවන ප්‍රශ්න වලට දාර්ශනික උත්තර දෙන තැනක් තමන්ට එන කේන්තියෙ හැටියට දඩුවම් කරන්න හෝ තමන්ට එන කේන්තිය නියෝජනය කරන්න නෙවෙයි නීති පද්දති හැදෙන්න ඕනි තමන්ට එන කේන්තිය පිළිතුරක් උනා ගල් යුගේ එඩේර යුගේ .දියුණු වෙන මානව ශිෂ්ටත්වය වහල් සේවය නැති කරන්න යද්දී ගැහැනුන්ට අයිතීන් දිනා දෙද්දී වගේ දවස් වලත් ප්‍රතික්ෂේප කරන්න ඇති ඒ දවස්වල හිටපු ගතානුගතික මිනිස්සු :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මානව හිමිකම් වල වටිනාකම තේරෙන්නේ තමන්ට උන දවසට , රටක නිතිය කියන්නේ තමාගේ නොවන ප්‍රශ්න වලට දාර්ශනික උත්තර දෙන තැනක් තමන්ට එන කේන්තියෙ හැටියට දඩුවම් කරන්න හෝ තමන්ට එන කේන්තිය නියෝජනය කරන්න නෙවෙයි නීති පද්දති හැදෙන්න ඕනි තමන්ට එන කේන්තිය පිළිතුරක් උනා ගල් යුගේ එඩේර යුගේ .දියුණු වෙන මානව ශිෂ්ටත්වය වහල් සේවය නැති කරන්න යද්දී ගැහැනුන්ට අයිතීන් දිනා දෙද්දී වගේ දවස් වලත් ප්‍රතික්ෂේප කරන්න ඇති ඒ දවස්වල හිටපු ගතානුගතික මිනිස්සු :D

    අනේ ඔව්.
    මානව හිමිකම් වල අගේ මාර විදිහට දැනුණ හැම වතාවෙම යුද්දෙ දිනාගෙන යද්දි.
    මරන්න ඔන්න මෙන්න තියල මානව හිමිකම් වල නාමයෙන් යුද්දෙ නවත්තන්න වෙද්දි අපිට මාරම සතුටක් දැනුනෙ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ ඔව්.
    මානව හිමිකම් වල අගේ මාර විදිහට දැනුණ හැම වතාවෙම යුද්දෙ දිනාගෙන යද්දි.
    මරන්න ඔන්න මෙන්න තියල මානව හිමිකම් වල නාමයෙන් යුද්දෙ නවත්තන්න වෙද්දි අපිට මාරම සතුටක් දැනුනෙ.

    දැන් තියන සමහර මානවහිමිකම් සංවිධාන කියාග්ත සංවිධාන සමහර රටවල දේශපාලනික අතකොලු , උන්ගේ රටවල සිද්ද වෙන මානව හිමිකම් උල්ලංගන ගැන උන් කතා කරන්නේ නැහැ , ඒක මානව හිමිකම් වල තියන වැරද්දක් නෙවෙයි
    :D
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    දැන් තියන සමහර මානවහිමිකම් සංවිධාන කියාග්ත සංවිධාන සමහර රටවල දේශපාලනික අතකොලු , උන්ගේ රටවල සිද්ද වෙන මානව හිමිකම් උල්ලංගන ගැන උන් කතා කරන්නේ නැහැ , ඒක මානව හිමිකම් වල තියන වැරද්දක් නෙවෙයි
    :D

    නිසිවයසට අහවල් වැඩේ කරන එකත් මානව අයිතිවාසිකමක් නේද

    මට නඩුවක් ෆයිල් කරන්ඩ බැරිද? :confused:
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V

    දැන් තියන සමහර මානවහිමිකම් සංවිධාන කියාග්ත සංවිධාන සමහර රටවල දේශපාලනික අතකොලු , උන්ගේ රටවල සිද්ද වෙන මානව හිමිකම් උල්ලංගන ගැන උන් කතා කරන්නේ නැහැ , ඒක මානව හිමිකම් වල තියන වැරද්දක් නෙවෙයි
    :D

    u mean like that pakyasothi who apparently had been in a coma since 21st of april and suddenly woke up few days ago?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දැන් තියන සමහර මානවහිමිකම් සංවිධාන කියාග්ත සංවිධාන සමහර රටවල දේශපාලනික අතකොලු , උන්ගේ රටවල සිද්ද වෙන මානව හිමිකම් උල්ලංගන ගැන උන් කතා කරන්නේ නැහැ , ඒක මානව හිමිකම් වල තියන වැරද්දක් නෙවෙයි
    :D

    මේකට උත්තර දීපංකො
    මිනීමරුවෙක්ට මරණ දඬුවම නොලබා ඉන්න මානව හිමිකමක් තියෙනව කියල උඹ කොහොමද දැනගත්තෙ ?
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    මානව හිමිකම් වල වටිනාකම තේරෙන්නේ තමන්ට උන දවසට , රටක නිතිය කියන්නේ තමාගේ නොවන ප්‍රශ්න වලට දාර්ශනික උත්තර දෙන තැනක් තමන්ට එන කේන්තියෙ හැටියට දඩුවම් කරන්න හෝ තමන්ට එන කේන්තිය නියෝජනය කරන්න නෙවෙයි නීති පද්දති හැදෙන්න ඕනි තමන්ට එන කේන්තිය පිළිතුරක් උනා ගල් යුගේ එඩේර යුගේ .දියුණු වෙන මානව ශිෂ්ටත්වය වහල් සේවය නැති කරන්න යද්දී ගැහැනුන්ට අයිතීන් දිනා දෙද්දී වගේ දවස් වලත් ප්‍රතික්ෂේප කරන්න ඇති ඒ දවස්වල හිටපු ගතානුගතික මිනිස්සු :D

    like the people in middle east
    oh wait ,r we in stone age ? :shocked:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකට උත්තර දීපංකො
    මිනීමරුවෙක්ට මරණ දඬුවම නොලබා ඉන්න මානව හිමිකමක් තියෙනව කියල උඹ කොහොමද දැනගත්තෙ ?

    මුස්ලිම් රටවල ඇරෙන්න අනිත් රටවල් ඔක්කොම වගේ මරණ දඩුවම කියන එක අවරුදු ගානකට කලින් නවත්තලා දාල කියලනම් ඉගෙනගෙන තියනවා සාමන්‍ය දැනීම විදිහට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මුස්ලිම් රටවල ඇරෙන්න අනිත් රටවල් ඔක්කොම වගේ මරණ දඩුවම කියන එක අවරුදු ගානකට කලින් නවත්තලා දාල කියලනම් ඉගෙනගෙන තියනවා සාමන්‍ය දැනීම විදිහට

    අම්මෝ උබේ සාමානය දෑනීම... චීනේ, ඈමරිකාව, සින්ගා, කොරියා වගේ රටවල් ෂොට් එක දෙනවා.