pakistan wins![]()
දෙවියො කන්ෆියුස් වෙල ඉන්නෙ, කාට සපෝර්ට් කරන්නද කියල.
pakistan wins![]()
ඉයන් බිශොප් කාරය හෙන ඕව ඇක්ටින්, එක 4ය් ගැහුවෙ මැරෙන්න හදනව.

gahanawa ban,oka wananawa,eda dekkane AUS eke![]()
මේ වගේ ගොන් වැඩ දැක්කම අපේ එවුන් සෑහෙන්න හොඳයි කියල හිතෙනව. ගුල්බඩින් ආයිත් නම් ඇෆ්ග්නිස්තානෙට සෙල්ලම් කරන එකක් නෑ මේකෙන් පස්සෙ.



ස්පින් හින්ද හිර වෙන්න පුළුවන්. මම හිතන්නෙ ගුල්බඩින් කරේ, අනපේක්ශිත විදිහට ඌ බෝල් කරල, බැටාල ස්පිනර්ට අල්ලන් ඉඳී කියල ආයිත් ගුල්බඩින්ගෙ ඕවරයක් එනකන්.

ado uta mokuth kiyanna epa,
remember the name![]()


dekkane paara![]()

මට නම් දිරවන්නෙ නැති කමන්ටේටර් කෙනෙක්. තව ඉන්නව ලිස්ට් එකේ, පොමී මබන්ග්ව, සන්ජේ මන්ජේකාර් එහෙම. එපාම කරපු එකා තමයි ශිවරාම ක්රිශ්නන්, ඊළඟට රංජිත් ෆනෑන්ඩො.
Mbangwa.ian dennama matanam supirima dennek.
fact eka gena,playersla gena hodata study karala katha karanawa.