|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai bn me wasim akram wa commenty karanna danne.!!

    amu harakek ranjith fernando , roshan fernando hodai mita wada,,,
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,195
    113
    මා තුළ සිරව සිටින ඉත්තෑවා නිදහස් කිරීමට වෙහෙස මහන්සි වෙන පකු සහෝදරයින්ට හද පිරි මෙව්ව එක.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    gahanawa ban,oka wananawa,eda dekkane AUS eke :rolleyes:

    ස්පින් හින්ද හිර වෙන්න පුළුවන්. මම හිතන්නෙ ගුල්බඩින් කරේ, අනපේක්ශිත විදිහට ඌ බෝල් කරල, බැටාල ස්පිනර්ට අල්ලන් ඉඳී කියල ආයිත් ගුල්බඩින්ගෙ ඕවරයක් එනකන්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ වගේ ගොන් වැඩ දැක්කම අපේ එවුන් සෑහෙන්න හොඳයි කියල හිතෙනව. ගුල්බඩින් ආයිත් නම් ඇෆ්ග්නිස්තානෙට සෙල්ලම් කරන එකක් නෑ මේකෙන් පස්සෙ.




    ඔයිට වඩා හපන්ගොන්නු අපේ ටීම් එකේ ඉන්න තිසර වගේ මැටි හරක් එක්ක මොන ක්‍රිකැට් ද බන් :lol::lol::lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ස්පින් හින්ද හිර වෙන්න පුළුවන්. මම හිතන්නෙ ගුල්බඩින් කරේ, අනපේක්ශිත විදිහට ඌ බෝල් කරල, බැටාල ස්පිනර්ට අල්ලන් ඉඳී කියල ආයිත් ගුල්බඩින්ගෙ ඕවරයක් එනකන්.

    dekkane paara :baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ado uta mokuth kiyanna epa,
    remember the name :love:

    :D:D

    මට නම් දිරවන්නෙ නැති කමන්ටේටර් කෙනෙක්. තව ඉන්නව ලිස්ට් එකේ, පොමී මබන්ග්ව, සන්ජේ මන්ජේකාර් එහෙම. එපාම කරපු එකා තමයි ශිවරාම ක්‍රිශ්නන්, ඊළඟට රංජිත් ෆනෑන්ඩො.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dekkane paara :baffled:

    ගුලබ්දීන්වත් යවන්න ඕන මැච් එකෙන් පස්සෙ පක්කොන්ගෙ ඩ්‍රෙසින්ග් රූම් එකට ඉතුරු ටිකත් දීලම එන්න :)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :D:D

    මට නම් දිරවන්නෙ නැති කමන්ටේටර් කෙනෙක්. තව ඉන්නව ලිස්ට් එකේ, පොමී මබන්ග්ව, සන්ජේ මන්ජේකාර් එහෙම. එපාම කරපු එකා තමයි ශිවරාම ක්‍රිශ්නන්, ඊළඟට රංජිත් ෆනෑන්ඩො.

    Mbangwa.ian dennama matanam supirima dennek.
    fact eka gena,playersla gena hodata study karala katha karanawa.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශින්වාරි ඉන්දෙද්දි මේ වස්ස අන්තිම ඕවරෙත් දානවනෙ. මූ පකිස්තානෙ ඉපදිල ඇෆ්ගනිස්තානෙට මයිග්‍රේට් වෙච්ච එකෙක් වත්ද