Machanla kelinma eka para proposals submit karanna kalin me wage course ekak follow karala inna
https://www.udemy.com/freelancing-jobs/
Torrent Link : https://thepiratebay.org/torrent/26248552/

කට්ටියත් එක්ක ශෙයාර් කරගත්තට තෑන්ක්ස් මචන්!![]()
machan mage kalin orders tibba account eka suspended una. ita passe Pakistan ekekta kiyala aluth account ekak hada gaththa. dan ekath suspended wela tiyenne machan. mage real details dala new account ekak hada ganna puluwan weyda?
Upwork Profile ekak haduwa. Approve karaganna widiyak kiyapanko.


machan mage kalin orders tibba account eka suspended una. ita passe Pakistan ekekta kiyala aluth account ekak hada gaththa. dan ekath suspended wela tiyenne machan. mage real details dala new account ekak hada ganna puluwan weyda?
උන් ඒ අකවුන්ට්ස් දෙක suspend කරද්දි මොනවද හේතු විදිහට දාලා තිබ්බේ?
ඔක්කොමත් හරි. ස්කිල් එකක් තමා නැත්තේ. එක එක ජිල් මාර්ට් වලින් ලක්ෂ 15-20ක් හොයල ඇති internet එකෙන් මං. හැබැයි ඒවා stable නෑ.
ප්‍රොෆයිල් එකක් disapprove වුනාට පස්සෙ නම්, ආයෙත් තව relevant skills, experience දාලා ප්‍රොෆයිල් එක කොච්චර හොදට හදලා resubmit කලත් උන් ඒක approve කරන්නේ නෑ මචන් (මගේ අත්දැකීම්වල හැටියට - එහෙම කරගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න).
ඉතින් හොද දේ මම මේ පෝස්ට් එකේ කියලා තියෙන විදිහට වෙනම ඊ මේල් ඇඩ්රස් එකකින් අලුත්ම අකවුන්ට් එකක් හදා ගන්න එක.![]()
Mokakda awola kiyala hithaganna ba. 2nd time eketh disapprove una. Content eke awolak da danne na.

1) ප්‍රොෆයිල් එකේ ඔයා ගැන දාන විස්තර ඔක්කෝම Fiverr එකෙන් US හරි UK හරි writer කෙනෙක් හයර් කරලා ලියා ගන්න. මේ වැඩේට උපරිම ඩොලර් දහයක් යයි. ඒත් පාඩු නෑ. මොකද ඔයාට ඒ description එකම අනික් ෆ්‍රීලැන්ස් වෙබ්සයිට්ස්වලත්, LinkedIn වගේ ප්රොෆයිල්වලටත් දාන්න පුලුවන්.
උබ කලින් අකවුන්ට්ස් දෙක හැදුවේ උබේ ඇත්ත විස්තර දාලා නෙමෙයිද?උන් ඒ අකවුන්ට්ස් දෙක suspend කරද්දි මොනවද හේතු විදිහට දාලා තිබ්බේ?
![]()
oke jobs walata apply karanna salli ganna kathawak thibba neda pahu giya dawas wala
ඔව් මචන් $0.15ත් $0.90@ත් අතර ගානක් ඇප්ලයි කරන එක ජොබ් එකකට ගෙවන්න වෙනවා.
![]()
වැඩි විස්තර මෙතනින් බලපන්: https://www.upwork.com/i/connects/
Monthly cycle eka complete unama aye free connects 60k enawa neda ban?

salli kohomada deposit keregane?
