ඔන්න බලහන් අපේ එවුන් අනිවා සෙමි ෆයිනල් මැච් එකට එනවා..... හැබැයි සෙල්ලම් කරන්න නෙවෙයි බලන්න....

පක්කොන්ව සෙමියෙන් හලන්න ඕන නිසා ඊයෙ ඉන්දියාව හිතාමතාම පැරදුනා කියලා හිතුනෙ මට විතරද?
අහ් එල. ඊයෙ නූල පැත්තෙ එන්න බැරි උනාgodak unta ehema hithenawalu....
Matath hithuna wun ona kamin peradune kiyala.පක්කොන්ව සෙමියෙන් හලන්න ඕන නිසා ඊයෙ ඉන්දියාව හිතාමතාම පැරදුනා කියලා හිතුනෙ මට විතරද?

පක්කොන්ව සෙමියෙන් හලන්න ඕන නිසා ඊයෙ ඉන්දියාව හිතාමතාම පැරදුනා කියලා හිතුනෙ මට විතරද?
මුන් ඔහොම මැච් ද ගැහුවේ
අනික බැටින් පිච් එකක්..Matath hithuna wun ona kamin peradune kiyala.![]()
උන්ට ගහන්න පුළුවන්කම හොඳටම තිබිලා තමයි උන් පැරදුනේ..මුන් ඔහොම මැච් ද ගැහුවේ
අනික බැටින් පිච් එකක්..