|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    අද ශ්‍රී ලංකා/කොදෙව් ගේම් එක ටීම්ස් දෙකම නැචුරල් ගේම් එක සෙල්ලම් කරනවා. මොකද දෙගොල්ලොම විසි වෙලා තියෙන හින්දා දෙගොල්ලන්ටම නෝ ප්‍රෙෂර්. ඒ හින්දා හොඳ ගේම් එකක් අද බලන්න පුලුවන්.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    දිමුත් තිරිමාන්න දනන්ජය තිසර මැතිව්ස් මෙන්ඩිස් කැරි වේස බල්ලො.මුන්ට සත පහක්වත් ගෙවන්න ඕනද? හතුරු පොන්න පකය අසන්තා දෙ පක මැල්.ක්‍රිකට් වල රීපු ගස් බල්ලො.උන් ආය ක්‍රිකට් වල දකින්න ඕන නෑ.මුන්ගේ ක්‍රිකට් තව සති දෙකකින් සදහටම නිදි කරවන්න ඕන.ශම්මි සිල්වත් එලවපල්ලා.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    65241401-2291469237837505-1389870224647389184-n.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ඔන්න බලහන් අපේ එවුන් අනිවා සෙමි ෆයිනල් මැච් එකට එනවා..... හැබැයි සෙල්ලම් කරන්න නෙවෙයි බලන්න....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න බලහන් අපේ එවුන් අනිවා සෙමි ෆයිනල් මැච් එකට එනවා..... හැබැයි සෙල්ලම් කරන්න නෙවෙයි බලන්න....

    pissuda bn unta pool eka bahala beer ekak bonna puluwan welawe match balanna yaida:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,450
    113
    පක්කොන්ව සෙමියෙන් හලන්න ඕන නිසා ඊයෙ ඉන්දියාව හිතාමතාම පැරදුනා කියලා හිතුනෙ මට විතරද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පක්කොන්ව සෙමියෙන් හලන්න ඕන නිසා ඊයෙ ඉන්දියාව හිතාමතාම පැරදුනා කියලා හිතුනෙ මට විතරද?

    godak unta ehema hithenawalu....
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පක්කොන්ව සෙමියෙන් හලන්න ඕන නිසා ඊයෙ ඉන්දියාව හිතාමතාම පැරදුනා කියලා හිතුනෙ මට විතරද?
    Matath hithuna wun ona kamin peradune kiyala.:yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    පක්කොන්ව සෙමියෙන් හලන්න ඕන නිසා ඊයෙ ඉන්දියාව හිතාමතාම පැරදුනා කියලා හිතුනෙ මට විතරද?

    උන්ට ගහන්න පුළුවන්කම හොඳටම තිබිලා තමයි උන් පැරදුනේ..:yes: මුන් ඔහොම මැච් ද ගැහුවේ :rolleyes: අනික බැටින් පිච් එකක්..
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Matath hithuna wun ona kamin peradune kiyala.:yes:

    උන්ට ගහන්න පුළුවන්කම හොඳටම තිබිලා තමයි උන් පැරදුනේ..:yes: මුන් ඔහොම මැච් ද ගැහුවේ :rolleyes: අනික බැටින් පිච් එකක්..

    :angry::angry::angry:

    Dhoniya fix kara macth eka
    ut alesiyen review waradina ekek newe
    eth u iye u review gaththe nha
    anthimta awith 1 da da idala anthima overe withrak thalnna haduwa
    anika palweni over 10 ye mokada kare
    Ravi S geamkda danne nha
    U kiwad adanne chase karanna bha 300k gahpuwma athi kyla
    NRR eka thygnna, anika indiana u chala karaya power palay damma samnyen uwa danne nha kochchra arun gahuwath, uta neluwa aru hodata, thanikara onawata epawata sellam kare
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    eye match eka kauru dinnath ekai ban, ape un me pinata wage WC semi awith wadak tiyeda ? anika kauda keyanne api WI and India match gahala dinai keyala. ape team eka thmai hari yata baluwoth me WC eke chaterma team eka, ape unta wada AFG unuth hodai