අනූෂය ගොඩ ආවේ තඩිය ගේ එල්ලිලා .තඩියට තමයි සල්ලි තිබ්බේ. දැන් නම් කට්ටියම ගොඩ. අරූට සිංදු කියන්න පුලුවන්. ලයිව් ෂෝ වලින් බර ගානක් හෙව්වා මෙයාලා පහුගිය කාලේ. දැන් උන්ගේ වීඩියෝ වැඩක් නෑ බං නිකම් ඇඩි විතරයි. හැබැයි මේ ත්රෙඩ් එක දාපු එකා කියන කතාව බොරු කියන්නත් බෑ බං නිකම්ම දාන වීඩියෝවත් 1 වෙනවා ටික දවසකින්. රැට්ටා කොච්චර සුපිරි ඒව දැම්මත් ත්රෙන්ඩින් යන්නෑ.
kohomada ban un views pennane etakota

eth mama baluwa me wikara mokada balanne kiyala..
oka gilmart ekeknam iraj unath karanawa ati

