Wasthi Anushka Udana Hora Wada

netnet

Well-known member
  • Oct 6, 2016
    9,435
    8,195
    113



    අනූෂය ගොඩ ආවේ තඩිය ගේ එල්ලිලා .තඩියට තමයි සල්ලි තිබ්බේ. දැන් නම් කට්ටියම ගොඩ. අරූට සිංදු කියන්න පුලුවන්. ලයිව් ෂෝ වලින් බර ගානක් හෙව්වා මෙයාලා පහුගිය කාලේ. දැන් උන්ගේ වීඩියෝ වැඩක් නෑ බං නිකම් ඇඩි විතරයි. හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන කතාව බොරු කියන්නත් බෑ බං නිකම්ම දාන වීඩියෝවත් 1 වෙනවා ටික දවසකින්. රැට්ටා කොච්චර සුපිරි ඒව දැම්මත් ත්‍රෙන්ඩින් යන්නෑ.

    kohomada ban un views pennane etakota:rolleyes:
    eth mama baluwa me wikara mokada balanne kiyala..
    oka gilmart ekeknam iraj unath karanawa ati
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    එහෙම ඔය කියන මෙතඩ් එක යූස් කරල කම්පෙටිටර්ස්ලට ශොට් එක දෙන්න පුළුවන්ද බන්? උඹ දැක්ක වගේ ඔක්කොම වාමාරනවනෙ ලස්සනට. අනේ නිකන් පලයන් බන් යන්න උඹයි මායි දන්න යූටියුබ් ඇල්ගොරිද්ම් එක. :lol: