Bodipooja wada karanawada ban?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං අපලවලට කරන දින හතේ බෝදි පූජා සිරාවටම වැඩ කරනවද බන්? මගේ ගෙදරින් මට බෝදිපූජාවක් කරන්න හදනව අද හෙට. මගේ අපල දුරුවෙන්න කියල. මට මේවට වැඩි විශ්වාසයක් නෑ බන්. ඒත් කරපු ගොඩක් උන් කියනව උන්ට හොද ප්‍රතිපල ගොඩක් ලැබුන කියල. දවස් හතක් එපාවෙනව බන්.

    උබලගෙ ඒක්ස්පීරියන් එක කියපල්ල. උබලට කරපුවයින් උබලට ඇත්තටම දැනෙන වෙනසක් උනාද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Buduhamudurowntath karana apahasayak.gas gal deyyo weda weda hitapu minisunta niwan maga kiyala dunna mithya drushtika wenna epa kiyala.dan ape un tika aye gahakata puja tiyanawa.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,589
    3,266
    113
    Buduhamudurowntath karana apahasayak.gas gal deyyo weda weda hitapu minisunta niwan maga kiyala dunna mithya drushtika wenna epa kiyala.dan ape un tika aye gahakata puja tiyanawa.
    ape kattiya wena agama wala yagna karana ewata hina wenawa. eeta passe gihin gahakata wandinawa.:rofl:

    e gollo karaddi mithyawa. api karaddi aththa.:rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Appa kiynne paw paladena eka.
    Pin karapan uparimen oyakaledi
    Ethkota ubta paladena paw ekka Pera pinuth Pala Deepa karadara aduwenwa
    Anika bn bodi pujawak thibunath ekai, gdrs budupilimeta mal puja karath ekai
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503

    එහෙම පින්වලින් පවු වහන්න පුලුවන්ද බන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එහෙම පින්වලින් පවු වහන්න පුලුවන්ද බන්

    ehema wahanna baha :D

    dekama pala denawa
    wediyen pin kalama ewalin ara paw pala dena ewa reocover karanna puluwan.

    Uba karapu pawakata wahane kadila 1 lak wiyadam wenawa,

    ube pinakata ticket ekak adenawa 100laks :P 1 lak gaanak nane bro
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ehema wahanna baha :D

    dekama pala denawa
    wediyen pin kalama ewalin ara paw pala dena ewa reocover karanna puluwan.

    Uba karapu pawakata wahane kadila 1 lak wiyadam wenawa,

    ube pinakata ticket ekak adenawa 100laks :P 1 lak gaanak nane bro

    එතකොට ඔය අහෝසි කර්ම කියන ඒවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එතකොට ඔය අහෝසි කර්ම කියන ඒවා

    ahosi karma kiyanne ubata karma set 1k tiyanawa pala denna,
    eeeta kalin uba niwan dakinawa, etakota arawa ahosi wage tamai :D

    karmayak karaddi eka ahosi kiyala decide wenne naha pala denna une nattam tamai ahosi wenne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පලයන් ගිහින් එක හිතින් කරපන්
    බුදුකෙනෙක්ට බුදු වෙන්න උදව් කරා වගේම මටත් මගේ පව් ගෙවා ගන්න අපල ගෙවා ගන්න උදව් වෙන්න ආශිර්වාද කරන්න කියල ඉල්ලපන්
    ගහක් උනත් එක පනතියෙන දෙයක්
    ගහට වතුර ටිකක් වත් කරලා අපි ඉල්ලන්නේ එකයි
    ගහ නොනැසි ඉන්න මේ වතුර ටික උදව් උනා වගේම මටත් මගේ අපල දුරු කර ගන්න පව් දුරු කර ගන්න උදව් වෙන්න කියල ඉල්ලපන්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thanakola gahak unath kamak na, bo gahak ma wenna ona naha. gas walata karunawantha wela salakana eka honda deyak. sahenna prathipala thiyanawa wishesayen gahata :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    thanakola gahak unath kamak na, bo gahak ma wenna ona naha. gas walata karunawantha wela salakana eka honda deyak. sahenna prathipala thiyanawa wishesayen gahata :)

    පලයන් කුරුස කාරයා බොරු නොකියා :angry:
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,869
    8,708
    113
    Cenon
    cenon.com
    පලයන් ගිහින් එක හිතින් කරපන්
    බුදුකෙනෙක්ට බුදු වෙන්න උදව් කරා වගේම මටත් මගේ පව් ගෙවා ගන්න අපල ගෙවා ගන්න උදව් වෙන්න ආශිර්වාද කරන්න කියල ඉල්ලපන්
    ගහක් උනත් එක පනතියෙන දෙයක්
    ගහට වතුර ටිකක් වත් කරලා අපි ඉල්ලන්නේ එකයි
    ගහ නොනැසි ඉන්න මේ වතුර ටික උදව් උනා වගේම මටත් මගේ අපල දුරු කර ගන්න පව් දුරු කර ගන්න උදව් වෙන්න කියල ඉල්ලපන්

    attama kathawa bro!!!
    RESPECT!!!
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම හිතන හැටි.
    උඹ අවංකව ඒ වැඩේ කරපන්. බෝධි පුජාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඉල්ලන එක නෙවෙයි. උබේ අකුසල් යට කරලා කුසල ශක්තිය ඉස්මතු කරන එකයි තව වැදගත් දේකුයි.
    ඒක තමයි උඹට අපල කාලයක් කියන්නේ උඹ ගන්න තීරණ අවුල් කාලයක්. බෝධි පුජාවකින් පුළුවන් උඹේ හිත ටිකක් සැහැල්ලු කරන්න සහ උඹට උඹේ අභ්‍යන්තරය ගැන ස්වයං විවේචනයක යෙදෙන්න. ඊට පස්සේ හිත හයිය කරගන්න ප්‍රෝග්‍රෑම් එක ඒ කාල පරිච්චේදෙදි කර ගනින්. අලුත් විදිහට ජීවිතේ බලන්න පටන් ගනින්. ගන්න තීරණ ස්ථිරව අරගෙන කවද හරි දිනනවා කියල අධිෂ්ටන කරගනින්. බෝධිය දිහා බලා ගෙන. ඉතින් ඒ වැඩේට බෝධිය තරං හොඳ තැනක් තව තියෙනවද?
    හැමෝම කරන විදිහට නැතුව උබේ දියුණුව පිණිස බෝධි පුජාව කරපන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    පලයන් ගිහින් එක හිතින් කරපන්
    බුදුකෙනෙක්ට බුදු වෙන්න උදව් කරා වගේම මටත් මගේ පව් ගෙවා ගන්න අපල ගෙවා ගන්න උදව් වෙන්න ආශිර්වාද කරන්න කියල ඉල්ලපන්
    ගහක් උනත් එක පනතියෙන දෙයක්
    ගහට වතුර ටිකක් වත් කරලා අපි ඉල්ලන්නේ එකයි
    ගහ නොනැසි ඉන්න මේ වතුර ටික උදව් උනා වගේම මටත් මගේ අපල දුරු කර ගන්න පව් දුරු කර ගන්න උදව් වෙන්න කියල ඉල්ලපන්

    Aparade ban buduhamduruwo metchara mahansi une:lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :yes::yes: