Bodipooja wada karanawada ban?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Hitha sansun wenna ban owa karanne.ohoma ithin gas walin illala hambenawanan meka australia wage wela tiyenna epaye:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    make sense ban. gedarin karadareee

    Karapan ithin.kara kiyala awulak nane.parenstlath sathutui ubath ok.dan oka kare nethi unoth gedara aya marenakanma kiyaway oka kara nan ada mehema wenne ne kiya kiya.anthimata ekata mala penala oyta wada moda wedak karai edata.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පලයන් ගිහින් එක හිතින් කරපන්
    බුදුකෙනෙක්ට බුදු වෙන්න උදව් කරා වගේම මටත් මගේ පව් ගෙවා ගන්න අපල ගෙවා ගන්න උදව් වෙන්න ආශිර්වාද කරන්න කියල ඉල්ලපන්
    ගහක් උනත් එක පනතියෙන දෙයක්
    ගහට වතුර ටිකක් වත් කරලා අපි ඉල්ලන්නේ එකයි
    ගහ නොනැසි ඉන්න මේ වතුර ටික උදව් උනා වගේම මටත් මගේ අපල දුරු කර ගන්න පව් දුරු කර ගන්න උදව් වෙන්න කියල ඉල්ලපන්
    Bodiyata dana wathura peella dige kanuwata yanna hadala thiyenne machan hama loku pansalema. Bodiyata wathura yanne naha. Bodi puja walata ena hamoma oya bodi walata wathura dana widiyata gahe mul kunu wenawa naththan.

    OKe wiswase thiyenne gaha nemei gahe inna dewiyek udaw karai kiyala. Eka aththada nadda kiyala thama oppu karanna kramayak hambela naha.
    Enisa thaman wiswasa karana widiyata karanna. Wathura nathi gahakata wathura dana eka hondai, namuth bodi wala okkoma dan peeli set karala thiyenne dana wathura kanuwata yanna.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    Aparade ban buduhamduruwo metchara mahansi une:lol:

    කොල්ල උබ ඉන්නෙ පොඩි වැරදි අවුලක.. මං අහන්නෙම මේ හාමුදුරුවො කියන බණ විතරයි. බෝධි පූජාව ගැන මේක නිකමට අහල බලන්න. උබව හදන්න උවමනාවක් නෑ. පුළුවන් නං තේරුන් ගනින්

    තව දේවල් දැන ගන්න මහරහතුන් වැඩි මග ඔස්සේ channel එක බලපන්.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    කොල්ල උබ ඉන්නෙ පොඩි වැරදි අවුලක.. මං අහන්නෙම මේ හාමුදුරුවො කියන බණ විතරයි. බෝධි පූජාව ගැන මේක නිකමට අහල බලන්න. උබව හදන්න උවමනාවක් නෑ. පුළුවන් නං තේරුන් ගනින්

    තව දේවල් දැන ගන්න මහරහතුන් වැඩි මග ඔස්සේ channel එක බලපන්.

    Parinibbana sutta nan tiyenne mehema:oo:

    24. Then the Venerable Ananda said: "How should we act, Lord, respecting the body of the Tathagata?"

    "Do not hinder yourselves, Ananda, to honor the body of the Tathagata. Rather you should strive, Ananda, and be zealous on your own behalf,[46] for your own good. Unflinchingly, ardently, and resolutely you should apply yourselves to your own good. For there are, Ananda, wise nobles, wise brahmans, and wise householders who are devoted to the Tathagata, and it is they who will render the honor to the body of the Tathagata."
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    man issara me hamuduruwange bana ahuwa
    ahuwama dpression wenwa bn
    atharinna atharinna kiya kiya hamadema rinathmaka wdiyta kiyanne :rolleyes::dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Bodiyata dana wathura peella dige kanuwata yanna hadala thiyenne machan hama loku pansalema. Bodiyata wathura yanne naha. Bodi puja walata ena hamoma oya bodi walata wathura dana widiyata gahe mul kunu wenawa naththan.

    OKe wiswase thiyenne gaha nemei gahe inna dewiyek udaw karai kiyala. Eka aththada nadda kiyala thama oppu karanna kramayak hambela naha.
    Enisa thaman wiswasa karana widiyata karanna. Wathura nathi gahakata wathura dana eka hondai, namuth bodi wala okkoma dan peeli set karala thiyenne dana wathura kanuwata yanna.

    එක නම් මහම අපරාදයක්නේ බන්
    මම නම් ලොකු පන්සල් ගැන නෙමෙ බන් කිව්වේ අපේ ගමේ පන්සල් ගැන
    අපි දාන වතුර අපිට පෙන්නම බට දිගේ ගහේ මුලට තමයි මචන් වැටෙන්නේ
    ගහ ගාව පහන් හදුන්කුරු පත්තු කරන්නේ දෙන්නෙට් නැ ගහට රස්නේ වැටෙන නිසා

    හොද වැඩක් කරලා ඒ පින් අනුමෝදන් කරන්න කියල තමයි කියල තියෙන්නේ
    ගහට වතුර දාල ගහ ජිවත් කරවන්න උදව් උනා වගේ එකේ ප්ර්තිපලේ විදිහට තමයි අපි දෙයක් ඉල්ලන්නේ

    ඉල්ලනවා කියල මේ සල්ලි වාහන බලය අපල දුරු වෙන්න කියල ඉල්ලලා වැඩක් නැ
    මේ සසර කෙලවර කර ගන්න නිවන ලබා ගන්න ගමනට සහය දෙන්න කියල
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man dan aurudu gana idn maligawe wal bodiyta ghn pan wakkarala enwa
    masekta ekaparak deparak wage
    eth ban mage parana pin paladenwa kiyala danila nane :dull::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    මේ සසර කෙලවර කර ගන්න නිවන ලබා ගන්න ගමනට සහය දෙන්න කියල [/SIZE][/QUOTE]

    Sinhalu illane wena ewane ban.ekane scene eka.:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Parinibbana sutta nan tiyenne mehema:oo:

    24. Then the Venerable Ananda said: "How should we act, Lord, respecting the body of the Tathagata?"

    "Do not hinder yourselves, Ananda, to honor the body of the Tathagata. Rather you should strive, Ananda, and be zealous on your own behalf,[46] for your own good. Unflinchingly, ardently, and resolutely you should apply yourselves to your own good. For there are, Ananda, wise nobles, wise brahmans, and wise householders who are devoted to the Tathagata, and it is they who will render the honor to the body of the Tathagata."

    ඔය ටික හරි අද උබලට කියවන්න ඉතුරු උනේ භික්ෂු සාසනේ ඉතරි වෙලා තියෙන නිසා
    උබේ පරපුර ඔය ටික දැන ගනී උබෙන් පස්සේ එන මිනිසුන්ට කෝ ධර්මය
    සඟ සාසනේට දාන මාන දෙන්න පන්සල් වලට යන්නේ අන්න ඒ නිසයි මිනිස්සු
    මේ ධර්මය අනාගතයටත් ඉතුරු කරන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මේ සසර කෙලවර කර ගන්න නිවන ලබා ගන්න ගමනට සහය දෙන්න කියල [/SIZE]

    Sinhalu illane wena ewane ban.ekane scene eka.:P[/QUOTE]

    එක ඉතින් මිනිසුන්ගේ දැනුම අනුව තමයි බන්
    මොනා කරන්නද පුළුවන් අයට කියල දෙන්න ඕනේ ඉතින්
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    man issara me hamuduruwange bana ahuwa
    ahuwama dpression wenwa bn
    atharinna atharinna kiya kiya hamadema rinathmaka wdiyta kiyanne :rolleyes::dull:

    ehemama kiyanne na ban. hariyata ahuwoth therei. apita inna kiyanne arya ashtangika argayata anuwa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ඔය ටික හරි අද උබලට කියවන්න ඉතුරු උනේ භික්ෂු සාසනේ ඉතරි වෙලා තියෙන නිසා
    උබේ පරපුර ඔය ටික දැන ගනී උබෙන් පස්සේ එන මිනිසුන්ට කෝ ධර්මය
    සඟ සාසනේට දාන මාන දෙන්න පන්සල් වලට යන්නේ අන්න ඒ නිසයි මිනිස්සු
    මේ ධර්මය අනාගතයටත් ඉතුරු කරන්න

    Pansal oya style awe lagadine ban,owa livve issra sangayan gewal walata pidu siga wadina kale.dan internet eketh tiyenawa pansal one ne.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ehemama kiyanne na ban. hariyata ahuwoth therei. apita inna kiyanne arya ashtangika argayata anuwa.

    eth ban oya hamuduruwo thripitakayewath nathi udahara deela mnissunta agama epa karawanawa
    ara darmayai obai eke niwathaapath ehemai

    man godak ayage bana ahla thiynwa
    eth lagadi kiyewwa renukane chanda wimala hamuduruwo goda kalekta kalin liyapu articl ekak
    godak darkma karunu lassanata pahadili karala thibuna, Billo pennala minissuwa baya karanne na :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Pansal oya style awe lagadine ban,owa livve issra sangayan gewal walata pidu siga wadina kale.dan internet eketh tiyenawa pansal one ne.

    කොහේ තිබ්බත් වැඩක් නැ බන් උබල වගේ හිතන එවුන් ඉන්නකන් හරි යන නැ :P