සහජීවනේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ කඩුවකින් එලකිරි සහජීවන කුක්කෙක් දෙන්නෙක් කපන්න බැරි උනානෙ මේ සහරාන් පොන්ස්ට...

    පාස්කු ප‍්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප‍්‍රධාන ගෝලයා වන
    මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම් හමුවේ බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් ඊයේ (27) සොයා ගැනිණි.
    බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්,

    ජෙලෙග්නයිට් කූරු, උණ්ඩ ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප‍්‍රදේශයේ වළ දමා තිබියදී ඊයේ (27) සොයා ගත් බවපොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිල්හාන් නැමැති සැකකරු කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප‍්‍රදේශයට රැගෙන ගොස් ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපරණ සොයාගත් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
    සොයාගත් භාණ්ඩ අතර ජෙලෙග්නයිට් කූරු 300 ක්, ඩෙටනේටර් 1000 ක්, ද්‍රව ජෙලෙග්නයිට් ලීටර් 8 ක්, ටී 56 ගිනි අවියක්, පිස්තෝල ඇතුළු විවිධ ගිනි අවිවලට යොදන උණ්ඩ 300 ට ආසන්න ප‍්‍රමාණයක් තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.


    x2hIcEK.jpg


    HyL3YyL.jpg


    4DmCshf.jpg


    Cy9VNQi.jpg
     
    • Like
    Reactions: dj_risi

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,638
    7,974
    113
    Kotahena
    Mewa share karapan hodata.

    Muslim kada warjanaya karana eka nawaththanna epaa

    Nawaththanna epaa kiyala posts share karapan. mewa mathak karala deepan minissunta

    Anduwa dawasagaaane daana Drama walata ahu wenne nathuwa aththa prashne hamadaama udata ganna balapalla
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය කඩු වගේ දේවල් ගේන්නෙ කිරිබත් කපන්න කණේ මයිල් කපන්න වගේ වැඩවලටනේ..
    මොනවත් හිතන්න එපා බන් ඕය දේවල් භාධා කරගන්න එපා සහජීවනේට...
    අනික ජීවතුන් අතර ඉන්න ත්‍රස්තයො ඔක්කොම හිරේ.. ලෝකෙට පුදුමයි අපි ප්‍රශ්න විසඳපු ඉක්මන ගැන...

    අපි හැම සිස්සයෙක්ටම අගෝස්තු වෙනකොට ටැබ් යන්ත්‍ර දෙනවා... ඕනනම් වයිපයිත්.. දෙනවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කඩු වගේ දේවල් ගේන්නෙ කිරිබත් කපන්න කණේ මයිල් කපන්න වගේ වැඩවලටනේ..
    මොනවත් හිතන්න එපා බන් ඕය දේවල් භාධා කරගන්න එපා සහජීවනේට...
    අනික ජීවතුන් අතර ඉන්න ත්‍රස්තයො ඔක්කොම හිරේ.. ලෝකෙට පුදුමයි අපි ප්‍රශ්න විසඳපු ඉක්මන ගැන...

    අපි හැම සිස්සයෙක්ටම අගෝස්තු වෙනකොට ටැබ් යන්ත්‍ර දෙනවා... ඕනනම් වයිපයිත්.. දෙනවා.

    up
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,638
    7,974
    113
    Kotahena
    මන්ත්‍රී ලා ඇමැති ලා ගෙදර හිටිය අපිව බොම්බෙ ට යැව්ව.

    එකයි උනේ..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,638
    7,974
    113
    Kotahena
    Dan mata kiyapan Gota ge prathipaththiya mokadda hambayo gena.
    Eka kelin kiwwoth chande denawa
    Politicians lagen Muslim problems එකට solution එකක් නැහැ. බලාපොරොත්තු වෙන එක practical නැහැ. They all support Muslims when it comes to votes.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී බැල්ලියන්ට දැන් සතුටු ඇති උන්ගෙ සහජීවනේ දැන් දෝරෙ ගලනව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ගූ ඇන් පී බැල්ලියන්ට දැන් සතුටු ඇති උන්ගෙ සහජීවනේ දැන් දෝරෙ ගලනව
    හැම මුස්ලිම් භක්තිකයෙක්ම ත්‍රස්තවාදියෙක් නෙවෙයි. කඩු කිනිසි අහු උනාට ගනන් ගන්න එපා, සහජීවනේ තමයි වැදගත්.

    බයි බැල්ලියන්ට දැන් සතුටු ඇති උන්ගෙ සහජීවනේ දැන් දෝරෙ ගලනව