මේ කඩුවකින් එලකිරි සහජීවන කුක්කෙක් දෙන්නෙක් කපන්න බැරි උනානෙ මේ සහරාන් පොන්ස්ට...
පාස්කු ප්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයා වන
මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් ඊයේ (27) සොයා ගැනිණි.
බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්,
ජෙලෙග්නයිට් කූරු, උණ්ඩ ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ වළ දමා තිබියදී ඊයේ (27) සොයා ගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිල්හාන් නැමැති සැකකරු කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපරණ සොයාගත් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
සොයාගත් භාණ්ඩ අතර ජෙලෙග්නයිට් කූරු 300 ක්, ඩෙටනේටර් 1000 ක්, ද්‍රව ජෙලෙග්නයිට් ලීටර් 8 ක්, ටී 56 ගිනි අවියක්, පිස්තෝල ඇතුළු විවිධ ගිනි අවිවලට යොදන උණ්ඩ 300 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.