Guruwarunge warada...Araksha Anshawala sebalunwa danuwath karala na![]()
ඔව් පපුවටම තියල![]()





natural selection.
thank you darwin![]()

podi ewn boru kiyanne na bn
tamange kenekta una nam ohoma ki nane ban.... anna ekai api mewa diha ona kamin balanna ona. ada muta heta mata....

විශේෂයෙන් අමී එකේ අයත් එකක්පව් බන්. පව් ඒ මනුස්සයා. කොයි තරම් සෙනහසක් පපුවෙ ඇතිවෙලාද ඉස්කෝලෙට දුවන් එන්න ඇත්තෙ තමන්ගෙ ලෙඩ වෙච්ච දරුවව බලන්න. වෙච්ච දේ උනා. ආමි එකට බැනලා වැඩක් නෑ. ආමි එකේ කෙනා වැරදිත් නෑ. ඒ මනුස්සයා තමන්ගෙ ජොබ් එක කරේ. ආරක්ෂාව අංක එක. ඉස්කෝලේ මිස්ලා සර්ලා ගේට්ටුවට දැනුවත් කරලා තිබ්බා නම් මේ වගේ දෙයක් වෙන්නෙ නෑ. පපුවට නැතුව අහසට වෙඩි තියලා ඒ ඇහුවෙ නැති උනොත් කකුලට වෙඩි තියන්න තිබ්බා.
අපි කවුරු කවුරුත් දැනගන්න ඕනේ ආරක්ශක අංශ එක්ක වැඩ කරන්න ඕන විදිහ. අපේ හදිස්සිය කේන්තිය නිසා මැරුම්කන්නෙ නැතුව සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ.
PS: මේ වැඩේ නිසා. අපි හිතනවටත් වඩා ඉක්මනින් හදිස්සි නීතිය රටෙන් අයින් වෙයි.
හදිස්සි නීතිය ආයිත් දික්කරන්නෙ නැතුව ඉන්නයි කොහොමත් ඉඳලා තියෙන්නෙ. මේකෙන් වෙන්නෙ සිංහළුන්ගෙ කටවල් වලින් හදිස්සි නීතිය එපා කියන මතයක් හැදෙන එක.විශේෂයෙන් අමී එකේ අයත් එකක්
රනිලා කියයි හදිස්සි නීතිය ඔන්නෑ දැන් මිනිස්සුනට ආරක්ෂාව තියනවා කියලා
weapon nathi eketa ohoma papuwata wedi thiyanna nam training thina army un ona nha aim ganna puluwan. sch eke teacher kenekta gun ekak dila othanin thibba nam hari
