වරද කාගේද?

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඔව් පපුවටම තියල :sorry:

    :shocked::no::no::(:sorry:

    EDIT

    ආමි එකේ එකත් අසාවට තියල නෙමෙයිනේ,
    උගේ රාජකාරිය කරලා තියෙන්නේ,
    ආමි එකෙත් හිටපු එකෙක්ලු,රටේ තියන තත්ත්වෙත් මුන්ට මොලයක් නැද්ද, එහෙම බැලුවොත් වැරැද්ද මැරිච්ච එකාගේ...

    මටනම් හිතෙන්නේ අරූ ගේට්ටුවෙන් ඇතුලට ගියාට පස්සේ ආමි එකේ එකා දකින්න ඇත්තේ ඉතින් ඌ තියන්න ඇති, වෙන කරන්න දේකුත් නෑනේ, කකුල් වලට තියන්න කියලත් නෑලු, එහෙම කියල තියනවනම් ආමි එකේ වැරැද්ද...
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    weapon nathi eketa ohoma papuwata wedi thiyanna nam training thina army un ona nha aim ganna puluwan. sch eke teacher kenekta gun ekak dila othanin thibba nam hari
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,817
    40,501
    113
    පව් බන්. පව් ඒ මනුස්සයා. කොයි තරම් සෙනහසක් පපුවෙ ඇතිවෙලාද ඉස්කෝලෙට දුවන් එන්න ඇත්තෙ තමන්ගෙ ලෙඩ වෙච්ච දරුවව බලන්න. වෙච්ච දේ උනා. ආමි එකට බැනලා වැඩක් නෑ. ආමි එකේ කෙනා වැරදිත් නෑ. ඒ මනුස්සයා තමන්ගෙ ජොබ් එක කරේ. ආරක්ෂාව අංක එක. ඉස්කෝලේ මිස්ලා සර්ලා ගේට්ටුවට දැනුවත් කරලා තිබ්බා නම් මේ වගේ දෙයක් වෙන්නෙ නෑ. පපුවට නැතුව අහසට වෙඩි තියලා ඒ ඇහුවෙ නැති උනොත් කකුලට වෙඩි තියන්න තිබ්බා.

    අපි කවුරු කවුරුත් දැනගන්න ඕනේ ආරක්ශක අංශ එක්ක වැඩ කරන්න ඕන විදිහ. අපේ හදිස්සිය කේන්තිය නිසා මැරුම්කන්නෙ නැතුව සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ.

    PS: මේ වැඩේ නිසා. අපි හිතනවටත් වඩා ඉක්මනින් හදිස්සි නීතිය රටෙන් අයින් වෙයි.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    tamange kenekta una nam ohoma ki nane ban.... anna ekai api mewa diha ona kamin balanna ona. ada muta heta mata.... :sorry::sorry:

    බැලුවෙ නෑ. බලෙං ඉස්කෝලෙයක් ඇතුලට පැනල මොකක් හරි පිස්සුවක් කෙලින්න ගිහිං වෙඩි කාල නෙමේද ? :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Army karayata amma mutta matak karala baninna athi malatath ekka tiyanna athi
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පව් බන්. පව් ඒ මනුස්සයා. කොයි තරම් සෙනහසක් පපුවෙ ඇතිවෙලාද ඉස්කෝලෙට දුවන් එන්න ඇත්තෙ තමන්ගෙ ලෙඩ වෙච්ච දරුවව බලන්න. වෙච්ච දේ උනා. ආමි එකට බැනලා වැඩක් නෑ. ආමි එකේ කෙනා වැරදිත් නෑ. ඒ මනුස්සයා තමන්ගෙ ජොබ් එක කරේ. ආරක්ෂාව අංක එක. ඉස්කෝලේ මිස්ලා සර්ලා ගේට්ටුවට දැනුවත් කරලා තිබ්බා නම් මේ වගේ දෙයක් වෙන්නෙ නෑ. පපුවට නැතුව අහසට වෙඩි තියලා ඒ ඇහුවෙ නැති උනොත් කකුලට වෙඩි තියන්න තිබ්බා.

    අපි කවුරු කවුරුත් දැනගන්න ඕනේ ආරක්ශක අංශ එක්ක වැඩ කරන්න ඕන විදිහ. අපේ හදිස්සිය කේන්තිය නිසා මැරුම්කන්නෙ නැතුව සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ.

    PS: මේ වැඩේ නිසා. අපි හිතනවටත් වඩා ඉක්මනින් හදිස්සි නීතිය රටෙන් අයින් වෙයි.
    විශේෂයෙන් අමී එකේ අයත් එකක්
    රනිලා කියයි හදිස්සි නීතිය ඔන්නෑ දැන් මිනිස්සුනට ආරක්ෂාව තියනවා කියලා

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,817
    40,501
    113
    විශේෂයෙන් අමී එකේ අයත් එකක්
    රනිලා කියයි හදිස්සි නීතිය ඔන්නෑ දැන් මිනිස්සුනට ආරක්ෂාව තියනවා කියලා
    හදිස්සි නීතිය ආයිත් දික්කරන්නෙ නැතුව ඉන්නයි කොහොමත් ඉඳලා තියෙන්නෙ. මේකෙන් වෙන්නෙ සිංහළුන්ගෙ කටවල් වලින් හදිස්සි නීතිය එපා කියන මතයක් හැදෙන එක.