Daihatsu Cast Activa Style

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Daihatsu Cast Activa Style





    මෙන්න මේ වාහනේ තත්වේ කොහොමද .. ලස්සන හුරුබුහුටි වාහනයක්. මගේ යාලුවෙක් බලනවා ගන්න .

    තෙල් කෙරුවාව
    පාට්ස් වල ගණන්
    සර්විස් වලට යන වියදම

    කල් පැවැත්ම


    මෙන්න මේ ගැන කට්ටිය දන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්න




    hqdefault.jpg


    Auto-Vehicle-Urun-Resim_02-02-2018-1422-800X600.jpg
     
    • Like
    Reactions: Oli_Vili