Ayeth kiyanna thiyenne, DAIHATSU wahana godak hondai.. hema athinma,Paressmata pedapan

මේක මචන් turbo version එකක්ද ? හරියටම model එක කියන්න පුළුවන් ද ?
මම දන්න විදියට ඔය ටොයොටා පැසෝ මෝඩා එකම තමා. එකම ප්ලැට් ෆෝම් එක. අනික ඩයිහට්සු කියන්නෙ ටොයොටා සබ්සිඩරි එකක්. ඒ හින්ද බය නැතුව ගනින්. ස්පෙයාපාට් එකමයි.
Boon = Passo ,
Boon Cliq = Passo Moda
Terios = Toyota Rush
Thor = Toyota Tank
Mira = Toyota Pixis

මම දන්න විදියට ඔය ටොයොටා පැසෝ මෝඩා එකම තමා. එකම ප්ලැට් ෆෝම් එක. අනික ඩයිහට්සු කියන්නෙ ටොයොටා සබ්සිඩරි එකක්. ඒ හින්ද බය නැතුව ගනින්. ස්පෙයාපාට් එකමයි.
passo moda eka neme ban toyota pixis eka. custom kiyalath upper model ekak enawa 4WDBoon = Passo ,
Boon Cliq = Passo Moda
Terios = Toyota Rush
Thor = Toyota Tank
Mira = Toyota Pixis
2017 - 29lks

මචන් වාහනේ ඇත්තටම ලස්සනයි! ඒ ගානට උඩින්ම වටිනවා.
මට මතකයි මම මේ ත්‍රෙඩ් එක බැලුවා. මම Bumpation එකක් විතරක් දාලා ගියේ වන්ඩිය ගැන මම මොනවත්ම නොදන්න නිසයි. එල මචන්! Good luck!