mifi රවුටර් එකක් ඕනෙද?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,201
    2,401
    113
    Srilanka
    mifi රවුටර් එකක් ඕනෙද?

    මචන් මම මොබිටෙල් එකෙන් දෙන mifi මොබයිල් වයිෆයි රවුටර් එක ගන්න හිතන් ඉන්නෙ.. ඒක ගන්න එකේ තේරුමක් නැති වෙයිද? පැය කීයක් විතර යූස් කරන්න පුලුවන්ද? සිග්නල් එහෙම කොහොමද? 4g නැති වෙලාවට 3g වලින් නෙට් කනෙක්ට් වෙන්න පුලුවන්ද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    mage normal Huawei ekak thiyenawa... eka 4G,3G dekatama support karanawa..
    peyanam 4k wage...
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,401
    113
    Srilanka
    ඔය ජාතියේ එකක් විකිණීමට තියේ නම් පොඩ්ඩක් කියපන්කො..... පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ