movie/tv series favorite scene?

Jakxpert

Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    I have watched "Melancholia".
    I still remember that very intense ending scene: Holding hands and waiting as the planet comes closer...
    By the way I didn't enjoy "Dancer in The Dark" at all.
    I felt like out of breath in the end!
    But I love that movie so much.

    not only but also
    stick no bills
    no smoking
    no parking

    And a moment ago you said you can't type in English like pessimist and kasun kadappuli.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    66114528_2347126482216097_940797081356861440_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hobbit වල බිල්බෝගෙ ගෙදර පෙන්නන සීන් එක එහෙම මාරම ලස්සනයි :love:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කැමතිම සීන් එක කිව්වොත් මාගේ අනන්‍යතාවය හෙලිවෙන්න පුලුවන් :shocked: (දැනටමත් ඔෆිස් එකේ උන් එක්ක ඒ සීන් එක ගැන කතාකරලයි තියෙන්නේ)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කැමතිම සීන් එක කිව්වොත් මාගේ අනන්‍යතාවය හෙලිවෙන්න පුලුවන් :shocked: (දැනටමත් ඔෆිස් එකේ උන් එක්ක ඒ සීන් එක ගැන කතාකරලයි තියෙන්නේ)

    :baffled:
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    මේකේ කියල තියෙන වල් වනචර කතාවලයි කුනුහරප වලයි හැටියට මාව expose උනොත් වහ බොන්නයි වෙන්නේ. මාව දන්න හැම එකාම හිතන් ඉන්නේ බෝ පැලයක් කියලා. :D
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    Spoiler- last away
    කාස්ට් අවේ මූවි එකේ. චක් ෆෙඩෙක්ස් ප්ලේන් එකේ ගිහිල්ලා කුනාටුවට අහුවෙලා දූපතක අවුරුදු 4ක් තනිවෙනවනෙ. එතකොට කෙලී මෙයාව හොයලා හොයලා හැමෝම එයා මැරුනා කියලා කිව්වට පස්සෙ ඒ චක්ව හොයන කාලේ එයාත් එක්ක හිටපු කෙනෙක්ව කසාද බඳිනවනෙ. ඒත් අවුරුදු 4 කට පස්සෙ චක් ආවහම එයා කලන්තෙ දාල වැටෙනවා..ඊට පස්සෙ චක් ප්ලේන් එකේ යන්න කලින් කෙලී ගාව අවුරුදු 4කට කලින් දාපු ජීප් එක අරගෙන සමු අරන් යන මොහොත...මේ ඒ වෙලේ යන මියුසික් එක
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    barny stinson , how i met your mother. රොබින්ට propose කරන scene එක. පට්ට plot twist එකක් තියෙන්නෙ