Why didn't Muslims blast Hilton or Taj?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඈයි 21 වෙනිදා හිල්ටන් එක හරි ටාජ් එක හරි බ්ලාස්ට් කරේ නෑත්තේ? Shangri La එකේ දෙකක්ම පිපුරුවේ ඈයි?

    ඉවර වෙනකන් අහපල්ලා..

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි කියල කියපංකො බලන්න කම්මැලියි.
    අනික විමල reliable source එකක් වුනේ කවද ඉඳන්ද ? ඉස්සර මූව රජවාසල කවටය විදිහට නේද ගනං ගත්තෙ ? :eek:
    දැන් ආයෙ වීරයෙක් වෙලාද ? :eek:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය සොන්නයගේ උකවල් අහන්න යන කාලේ අපරාදේ, හබැයි එක හෝටලේක ctv දැක්කා මට්ටයා දෙතුන්පාරක් පුපුරවගන්න බැරිව තටමලා අකුළන් යන, දැන් මූ කියන්නේ එබුවට පත්තුවුනේ නැත්තේ අදිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක් හින්දා කියලද ?? :rofl::rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    onna dan wimalayage kale awith.. wahallu tika sadu sadu kiyanna patangatta vitarai tama :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ane manda ban mama ada galle,matara giya.ehe hotel thama welenawa.api hitiya hotel eke hitiye api withari.hithaganinko mun karapu deyin ratata kochchara kela welada kiyala.e minissu bayen inne jobs nathi wei kiyala..e asse thamath e una de wahanna hadana un dakkahama fukenuth hina yanawa..unta penne minissunge wahal kama.ratata kela una eka gana nemei.habai oya anunta wahallu kiyana un thama ranil ge lat eka unath sudda karanne..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    Hariyatama danne na. Catholika yaluwek kiwwa cardinal thuma breakfast walata cinnamon or kingsbury gihin hitiya kiyala. Samaharawita unwahansewa target karapu nisa giye nathi wenna puluwan. Samaharawita security prashna
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,461
    113
    66226731-446552479227013-4677281387491885056-n.jpg


    64213545-446552665893661-3196734267103117312-n.jpg

    65651930-446552525893675-3289843514493370368-n.jpg

    65941713-446552562560338-4724421776006709248-n.jpg

    65962628-446552632560331-7630186482845614080-n.jpg

    66127314-446552509227010-5685090614480207872-n.jpg

    66140335-446552599227001-7385148776018608128-n.jpg

    66174459-446552582560336-4958001738448633856-n.jpg