නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ආර්ය ධ්‍යාන හාමුදුරුවනේ වැඩුනේ, පැත්ත පලාතේ ඉන්ඩ බෑ අතීසාරේ හැදිලා ගූ ගියා! අපි නොදන්න ආර්ය ධ්‍යාන! මෙහෙම තමන් කියන එක හරියි කියල පෙන්වන්න මිනිස්සුන්ට මයික් දීලා ටෙස්ටමෝනියල් ගන්නේ තෙල් බෙහෙත් කාරයොයි, හොරුයි විතරයි!

:D:D:D:D
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    තුන්වෙනි දැහැනෙදි අනිවාර්යයෙන්ම ගූ යනවා.:rofl: පව් බන් අහිංසක මිනිස්සු ටික...එලි පහල උනා.සරීර සුද්ධි ක්‍රියාවක් උනා කියනවා..
    වලස්මුල්ලේ අභයා හොද සේල්ස්මන් කෙනෙක්..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24621008 said:
    තුන්වෙනි දැහැනෙදි අනිවාර්යයෙන්ම ගූ යනවා.:rofl: පව් බන් අහිංසක මිනිස්සු ටික...එලි පහල උනා.සරීර සුද්ධි ක්‍රියාවක් උනා කියනවා..
    වලස්මුල්ලේ අභයා හොද සේල්ස්මන් කෙනෙක්..

    ඉතිං හරිනේ පෝරිසාදයා මහත්තයෝ, ඔබතුමා Harward, කමල් වගේ මහත්වරුන්ගේ මේ කියන ගූ ටික තියෙන්නේ ඔලුවේ, සුද්ධි ක්‍රියාව වෙලා නැහැ. comments වලින් ඒක හොඳට පේනවනෙ. :P:P:P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඉතිං හරිනේ පෝරිසාදයා මහත්තයෝ, ඔබතුමා Harward, කමල් වගේ මහත්වරුන්ගේ මේ කියන ගූ ටික තියෙන්නේ ඔලුවේ, සුද්ධි ක්‍රියාව වෙලා නැහැ. comments වලින් ඒක හොඳට පේනවනෙ. :P:P:P

    ගූ යන්න භාවනා කරන්න කියා දෙන්න ඕනෙ නෑනෙ ..
    මරි මෝඩයො බන් උඹලා පල්ලි අබයගෙ වැරද්දක් පෙන්නුවාම ඔය කටට එන
    මොකක් හරි කියලා ශේප් වෙනවා . මොලේ ගූ තියෙන කහකඩයො follow කලාම ඉතින් ඔහොම තමා.පිස්සො වෙලා නවතින්නෙ.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෙළ දහමට අනුව ඔබතුමන්ලට කිසි වැරද්දක් පෙන්නන්න බැරි උනා. මඩ, ගොං කතා සහ කුණුහරුප විතරයි ඔබතුමන්ලට තියෙන්නේ. එමනිසා

    ගූ =
    පෝරිසාදයා;24621049 said:
    ගූ යන්න භාවනා කරන්න කියා දෙන්න ඕනෙ නෑනෙ ..
    මරි මෝඩයො බන් උඹලා පල්ලි අබයගෙ වැරද්දක් පෙන්නුවාම ඔය කටට එන
    මොකක් හරි කියලා ශේප් වෙනවා . මොලේ ගූ තියෙන කහකඩයො follow කලාම ඉතින් ඔහොම තමා.පිස්සො වෙලා නවතින්නෙ.

    :rofl::rofl::rofl:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    @හිපෝ,
    බුද්ධ දේශනාවේ තියෙනව, අනිච්ච දේ නිච්ච විදියට ගන්න එක වැරදියි කියල. ( or ගන්න එපා කියල, මට හරියට මතක නෑ.)
    ඒ කියන්නෙ, අනිච්ච කියන එකේ විරුද්ධාර්ථය නිච්ච කියන වචනය වෙන්න ඕනනේ.
    ඒත් උඹල කියන විදියට අනිච්ච එකේ විරුද්ධාර්ථය වෙන්නෙ ඉච්ඡ.

    මෙතන කොහොමද උඹල පහදන්නේ?
    මේකට මේ thread එකේ උත්තර දීල තියේද දන්නේ නෑ. එහෙනම් එතන ලින්ක් කරපන්, ඒ ඇති.

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පෙළ දහමට අනුව ඔබතුමන්ලට කිසි වැරද්දක් පෙන්නන්න බැරි උනා. මඩ, ගොං කතා සහ කුණුහරුප විතරයි ඔබතුමන්ලට තියෙන්නේ. එමනිසා

    :rofl::rofl::rofl:

    වැරදි කීයක් පෙන්නලා තියෙනවාද බන්.ඔය වීඩියෝ ටිකම ඇති මොලේ තියෙන එකෙකුට පිස්සු අබයා කවුද කියලා තේරුම් ගන්න.
    ගූ යන භාවනා කොහෙද කියපන් පෙල දහමේ තියෙන්නෙ .බ්‍රේන් වොශ් වෙච්ච මෝඩයො හිතන්නෙ ඒව මඩ කියලා..
    අබයා අමු පචයක් කියලා
    ත්‍රිපිටකේ ඉරක් අදිනවා..ඊට පස්සෙ ඒකෙ තේරුම මේකයි කියලා වැරදි තේරුමක් දෙනවා..ඔය කොයි වීඩියෝ එකෙත් පෙන්නන්නෙ අබයගෙ පච ඇයි වැරදි කියලා.

    පව් බං උඹලා. මැරෙනකන්ම අබයාගෙ එහෙය්යො වෙලා එහෙයි.එහෙයි කිය කියා ඉදී..:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චතුරාර්ය සත්යය ඇත්තේ ඇසීමට බව සාක්ෂි සහිතව ඔප්පු කිරිම :D

    සමථය යනු හුස්ම බැලීම හුලo බැලීම මැටි ගුලි බැලීම වැනි පිස්සුවක් නොව ආශ්වාදය ,ආදීනවය ,නිස්සරණත්වය දැකීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    අස්සාසය සහ පරමස්සාසය යනු හුළං නොවන බවත් ස්පර්ෂ ආයතන 6හි ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය දැකීම බවත් සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    චතුරාර්ය සත්යය = ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    විපාක දුක් වේදනා බුදුවරයෙකුට උවද ප්‍රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    විපාක සැප වේදනා උවද ප්‍රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා රහතන් වහන්සේටද ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම :D

    :cool::cool::cool::cool::cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනිච්ජ යනු අනිත්ය නොවන බවට සාක්ෂි

    (වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්‍රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. )

    1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට

    සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්ය පදය දැමූ විට “සියල්ල අනිත්ය වේ “ නමුත්,

    මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව

    අරි අට මග කිසි ප්‍රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්ය වන්නේ නිවන අනිත්ය නොවන බවයි .
    තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව

    "මේ සතරක් සත්යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ.

    තවද ,

    ස0නි-1 තජීරති සූත්‍රය 80 පිටුවට අනුව

    "නාම්ගොත්ත0 නජීරති ' යන්න දක්වා තිබීමෙන් නාම ගොත්‍ර නොදිරන බව හෙවත් අනිත්ය නොවන බව දක්වා තිබේ .

    2) ස0-නි 4 අජත්තානිච්ච සූත්‍රය - 3 පිටුවට අනුව

    "යමෙක් අනිත්ය වේනම් එය දුක වේ" ලෙස දක්වා තිබුනද ,

    මජ්ජිම නිකාය 1- චූළ වේදල්ල සූත්‍රයට 711 පිටුවට අනුව

    විපරිණාමය (හෙවත් අනිත්ය බව ) සුඛ මෙන්ම දුකක් බවද දක්වා තිබීමෙන් දැඩි පරස්පරයක් ජනිත වේ .

    3) මේක තමයි පට්ටම විහිලුව.බුද්දගෝෂ චීවරදාරියෝ පව් - ස0-නි- 2 පච්චය සූත්‍රය - 43 පිටුව

    මරණය අනිත්යයි .

    (නමුත් ජිවිත0 අනියත0-මරණ0 නියත0 බව පොඩි එකෙක් පවා දනි )

    මේ අනුව අනිච්ච යනු අනිත්ය නොවන බව 100%ක් පැහැදිලිය.

    :cool::cool::cool:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24621186 said:
    වැරදි කීයක් පෙන්නලා තියෙනවාද බන්.ඔය වීඩියෝ ටිකම ඇති මොලේ තියෙන එකෙකුට පිස්සු අබයා කවුද කියලා තේරුම් ගන්න.
    ගූ යන භාවනා කොහෙද කියපන් පෙල දහමේ තියෙන්නෙ .බ්‍රේන් වොශ් වෙච්ච මෝඩයො හිතන්නෙ ඒව මඩ කියලා..
    අබයා අමු පචයක් කියලා
    ත්‍රිපිටකේ ඉරක් අදිනවා..ඊට පස්සෙ ඒකෙ තේරුම මේකයි කියලා වැරදි තේරුමක් දෙනවා..ඔය කොයි වීඩියෝ එකෙත් පෙන්නන්නෙ අබයගෙ පච ඇයි වැරදි කියලා.

    පව් බං උඹලා. මැරෙනකන්ම අබයාගෙ එහෙය්යො වෙලා එහෙයි.එහෙයි කිය කියා ඉදී..:lol::lol::lol:

    ඒ වැරදි නෙමෙයි මහත්තයො, ඒ ඔබතුමන්ලා වල්ගේ පාගගත්ත තැන්. ඔබතුමන්ලාගේ බුද්ධි මට්ටම පහත් නිසා තේරෙන්නේ නෑ. ඉතින් හිරවෙච්ච තැනක් ආපු හැටිය කුණුහරුපෙන් බැනල, කව්රුහරි බමුණෙක් කියපු පල් හෑල්ලක් හරි කුණුහරුප video එකක් හරි දානව. මීට වඩා දෙයක් කරන්න ඔබතුමාලට හැකියාවක් නැහැ. ඇත්තටම ඔබතුමන්ලා ඔය බොරු කරුණාවෙන් අපිට "පව් බං උඹලා" කියන්න කලින් තමුන්ගේ අභ්‍යන්තරය බලන්න කොච්චර දුක්ඛිතද කියල.;)
     
    මුන්ට රෙද්දේ ගූ යන්නේ, අභය කාරයට පිස්සු තද වෙලා මානසික රෝග වාට්ටුවට දාපු දවසට! දැනටමත් අභය කාරයා පරස්පර ගොන් කතා ඔහේ කියවන තත්වයක් තියෙන්නේ, රියැලිටි එක ගැන ටච් එක නැති වෙලා! ඕකාට තව අවුරුදු 2ක් ඇතුලත පිස්සුව තද වෙනවාමයි. එදාට ඔය අනුගාමිකයන්ට වෙන්නේ වහ කන්ඩ! :rofl::rofl::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒ වැරදි නෙමෙයි මහත්තයො, ඒ ඔබතුමන්ලා වල්ගේ පාගගත්ත තැන්. ඔබතුමන්ලාගේ බුද්ධි මට්ටම පහත් නිසා තේරෙන්නේ නෑ. ඉතින් හිරවෙච්ච තැනක් ආපු හැටිය කුණුහරුපෙන් බැනල, කව්රුහරි බමුණෙක් කියපු පල් හෑල්ලක් හරි කුණුහරුප video එකක් හරි දානව. මීට වඩා දෙයක් කරන්න ඔබතුමාලට හැකියාවක් නැහැ. ඇත්තටම ඔබතුමන්ලා ඔය බොරු කරුණාවෙන් අපිට "පව් බං උඹලා" කියන්න කලින් තමුන්ගේ අභ්‍යන්තරය බලන්න කොච්චර දුක්ඛිතද කියල.;)

    :yes::yes::yes::yes::yes::rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒ වැරදි නෙමෙයි මහත්තයො, ඒ ඔබතුමන්ලා වල්ගේ පාගගත්ත තැන්. ඔබතුමන්ලාගේ බුද්ධි මට්ටම පහත් නිසා තේරෙන්නේ නෑ. ඉතින් හිරවෙච්ච තැනක් ආපු හැටිය කුණුහරුපෙන් බැනල, කව්රුහරි බමුණෙක් කියපු පල් හෑල්ලක් හරි කුණුහරුප video එකක් හරි දානව. මීට වඩා දෙයක් කරන්න ඔබතුමාලට හැකියාවක් නැහැ. ඇත්තටම ඔබතුමන්ලා ඔය බොරු කරුණාවෙන් අපිට "පව් බං උඹලා" කියන්න කලින් තමුන්ගේ අභ්‍යන්තරය බලන්න කොච්චර දුක්ඛිතද කියල.;)

    ඉහත කාරණයට මෙන්න උදාහරණ පහතින්, මීට වඩා දෙයක් බෑ :D:D:D

    මුන්ට රෙද්දේ ගූ යන්නේ, අභය කාරයට පිස්සු තද වෙලා මානසික රෝග වාට්ටුවට දාපු දවසට! දැනටමත් අභය කාරයා පරස්පර ගොන් කතා ඔහේ කියවන තත්වයක් තියෙන්නේ, රියැලිටි එක ගැන ටච් එක නැති වෙලා! ඕකාට තව අවුරුදු 2ක් ඇතුලත පිස්සුව තද වෙනවාමයි. එදාට ඔය අනුගාමිකයන්ට වෙන්නේ වහ කන්ඩ! :rofl::rofl::rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් ඔබතුමා කියන විදියට තථාගතයන් වහන්සේත් නිවන් දැකල නැහැ ඇයි උන්වහන්සේත් මේ ආනන්ද හාමුදුරුවෝ, මේ විශාකාව ආදී වශයෙන් අඳුනගත්තනේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ, විශාකාව දැකපු කෙනෙක් ඉඳල. මහත්තයෝ මෙතන විහිලු සපයන්නේ නැතුව පිං දහම් ටිකක් කරන්න මොලේ පෑදෙන්න කියල.:D:D
    ඔය ඔබතුමා කියන්නේ දාර්ශනික කතාවක් නෙමෙයි ඔය කියන්නේ පාරසරික බමුණා කියපු දේ. ඔය බුදු බණ නෙමෙයි.

    කොච්චර කරත් ඇත නැත අන්තෙටම ගිහිං තමා බෞද්ධ ධර්මය ගැනත් හිතන්නෙ. ඒකයි නොතේරෙන්නෙ. තර්කය මුලට දානව. තර්කය තුල සැමවිටම ඇත නැත අන්තය තියනව. ඉතිං කොච්චර කලත් තේරෙන්නෑ.

    ඔන්න එහෙනං බුදුන් ඇයි විසාකාවට විසාකා කියල කියන්නෙ, කියන දෙය පැහැදිලි කරනව.

    "සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති"යි කියාත් කියන්නේ ද?

    [භගවත්හු:]
    සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ය. හෙතෙමේ “මට කියති"යි කියාත් කියන්නේ ය. දක්ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි."
    (අරහන්ත සූත්‍රය)

    "චිත්‍රය, තථාගත තෙමේ තෘෂ්ණාමානදෘෂ්ටීන් පරාමර්‍ශන නො කරනුයේ “ඔළාරිකො අත්තපටිලාභො” යන ආදි යම් සංඥාවන්ගෙන් ව්‍යවහාර කෙරේ ද, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභාදිහු ලොවැ සංඥාමාත්‍රයෝ ය, ලොවැ වචනපථමාත්‍රයෝ ය, ලොවැ ව්‍යවහාර මාත්‍රයෝ ය, ලොවැ නාමප්‍ර‍ඥප්තිමාත්‍රයෝ ය."
    (පොට්ටපාද සූත්‍රය)

    එය ව්‍යවාහර මාත්‍රයක්ම පමණයි. දෘශ්ටි වශයෙන් පටලැවීමක් තතාගතවරුන්ට නැත. වචනපත මාත්‍ර වශයෙන් පමනක් තථාගතවරුන්/රහත් උතුමන් භාවිතය කරනව.

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    @හිපෝ,
    බුද්ධ දේශනාවේ තියෙනව, අනිච්ච දේ නිච්ච විදියට ගන්න එක වැරදියි කියල. ( or ගන්න එපා කියල, මට හරියට මතක නෑ.)
    ඒ කියන්නෙ, අනිච්ච කියන එකේ විරුද්ධාර්ථය නිච්ච කියන වචනය වෙන්න ඕනනේ.
    ඒත් උඹල කියන විදියට අනිච්ච එකේ විරුද්ධාර්ථය වෙන්නෙ ඉච්ඡ.

    මෙතන කොහොමද උඹල පහදන්නේ?
    මේකට මේ thread එකේ උත්තර දීල තියේද දන්නේ නෑ. එහෙනම් එතන ලින්ක් කරපන්, ඒ ඇති.

    බකබ්‍රහ්මයාට ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් ඉපදිලා තියනවා මේ බ්‍රහ්ම පදවිය කැමැත්ත ඉෂ්ඨ කරනවා, ස්ථිරයි, හැමදාම ආතල් එකේ ඉන්න පුළුවන් එකක් කියලා. ඒ ගැන බකබ්‍රහ්ම සූත්‍රයේ තියන දේ බලන්න
    https://pitaka.lk/main/?n=21150

    gNN0BLo.jpg

    පාලි වල නිච්ච, අනිච්ච, ධුවං, අධුවං සේරම එක ලඟ තියනවා

    සිංහලෙන් "ස්ථිරයි" කියන එක පාලි වල තියෙන්නේ "ධුවං",
    සිංහලෙන් "අස්ථිරයි" කියන එක පාලි වල තියෙන්නේ "අධුවං"

    ඒක හරි. වැරැද්දක් නෑ. ඒත්

    "අනිච්ච" වලට "අනිත්‍ය"
    නිච්ච වලට "නිත්‍ය" දාලා තියෙන්නේ

    එතනයි වැරැද්ද තියෙන්නේ

    නිච්චං-කැමත්ත ඉටුකරයි,
    ධුවං-ස්ථිරයි

    ------------

    ඉච්ජ- කියන්නේ කැමැත්ත

    අනිච්ච - කියන්නේ කැමැත්ත ඉෂ්ඨ නොවෙන "බව"
    නිච්ච - කියන්නේ කැමැත්ත ඉෂ්ඨ වෙන "බව"

    කැමැත්තෙන් බැඳීම පටිච්ච

    පාලි වල අනිච්ච, නිච්ච කියන දෙකට සිංහල පරිවර්තනයේ සමහර තැන් වල තියනවා "අනිසි", "නිසි" කියලත්

    ඉච්ජා කියන ඒකට අධිවචන නිරුක්ති තියනවා මෙතන

    ඉච්ජ, තන්හා, සල්ල, ධූපායනා, සරිතා, විසන්තිකා, සෙනෙහ, කිලමථ,...
    (ඛුද්‌දක නිකාය, නෙත්තිප්පකරණ, යුත්තිහාරවිභඞ්ගය)

    https://thripitakaya.org/tipitakaya/Index/1098?s=24037

    .
     
    Last edited: