



තුන්වෙනි දැහැනෙදි අනිවාර්යයෙන්ම ගූ යනවා.ආර්ය ධ්‍යාන හාමුදුරුවනේ වැඩුනේ, පැත්ත පලාතේ ඉන්ඩ බෑ අතීසාරේ හැදිලා ගූ ගියා! අපි නොදන්න ආර්ය ධ්‍යාන! මෙහෙම තමන් කියන එක හරියි කියල පෙන්වන්න මිනිස්සුන්ට මයික් දීලා ටෙස්ටමෝනියල් ගන්නේ තෙල් බෙහෙත් කාරයොයි, හොරුයි විතරයි!
![]()
පව් බන් අහිංසක මිනිස්සු ටික...එලි පහල උනා.සරීර සුද්ධි ක්‍රියාවක් උනා කියනවා..පෝරිසාදයා;24621008 said:තුන්වෙනි දැහැනෙදි අනිවාර්යයෙන්ම ගූ යනවා.පව් බන් අහිංසක මිනිස්සු ටික...එලි පහල උනා.සරීර සුද්ධි ක්‍රියාවක් උනා කියනවා..
වලස්මුල්ලේ අභයා හොද සේල්ස්මන් කෙනෙක්..



ඉතිං හරිනේ පෝරිසාදයා මහත්තයෝ, ඔබතුමා Harward, කමල් වගේ මහත්වරුන්ගේ මේ කියන ගූ ටික තියෙන්නේ ඔලුවේ, සුද්ධි ක්‍රියාව වෙලා නැහැ. comments වලින් ඒක හොඳට පේනවනෙ.![]()
පෝරිසාදයා;24621049 said:ගූ යන්න භාවනා කරන්න කියා දෙන්න ඕනෙ නෑනෙ ..
මරි මෝඩයො බන් උඹලා පල්ලි අබයගෙ වැරද්දක් පෙන්නුවාම ඔය කටට එන
මොකක් හරි කියලා ශේප් වෙනවා . මොලේ ගූ තියෙන කහකඩයො follow කලාම ඉතින් ඔහොම තමා.පිස්සො වෙලා නවතින්නෙ.



පෙළ දහමට අනුව ඔබතුමන්ලට කිසි වැරද්දක් පෙන්නන්න බැරි උනා. මඩ, ගොං කතා සහ කුණුහරුප විතරයි ඔබතුමන්ලට තියෙන්නේ. එමනිසා
![]()



චතුරාර්ය සත්‍යය ඇත්තේ ඇසීමට බව සාක්ෂි සහිතව ඔප්පු කිරිම
සමථය යනු හුස්ම බැලීම හුලo බැලීම මැටි ගුලි බැලීම වැනි පිස්සුවක් නොව ආශ්වාදය ,ආදීනවය ,නිස්සරණත්වය දැකීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම
අස්සාසය සහ පරමස්සාසය යනු හුළං නොවන බවත් ස්පර්ෂ ආයතන 6හි ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය දැකීම බවත් සාක්ෂි සහිතව ඔප්පු කිරීම
චතුරාර්ය සත්‍යය = ආශ්වාදය ,ආදීනවය නිස්සරනත්වය බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම
විපාක දුක් වේදනා බුදුවරයෙකුට උවද ප්රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම
විපාක සැප වේදනා උවද ප්රහාණය කල නොහැකි බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම
සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා රහතන් වහන්සේටද ඇති බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම
ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීම





අනිච්ජ යනු අනිත්‍ය නොවන බවට සාක්ෂි
(වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. )
1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට
සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්‍ය පදය දැමූ විට “සියල්ල අනිත්‍ය වේ “ නමුත්,
මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව
අරි අට මග කිසි ප්රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්‍ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්‍ය වන්නේ නිවන අනිත්‍ය නොවන බවයි .
තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව
"මේ සතරක් සත්‍යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ.
තවද ,
ස0නි-1 තජීරති සූත්‍රය 80 පිටුවට අනුව
"නාම්ගොත්ත0 නජීරති ' යන්න දක්වා තිබීමෙන් නාම ගොත්‍ර නොදිරන බව හෙවත් අනිත්‍ය නොවන බව දක්වා තිබේ .
2) ස0-නි 4 අජත්තානිච්ච සූත්‍රය - 3 පිටුවට අනුව
"යමෙක් අනිත්‍ය වේනම් එය දුක වේ" ලෙස දක්වා තිබුනද ,
මජ්ජිම නිකාය 1- චූළ වේදල්ල සූත්‍රයට 711 පිටුවට අනුව
විපරිණාමය (හෙවත් අනිත්‍ය බව ) සුඛ මෙන්ම දුකක් බවද දක්වා තිබීමෙන් දැඩි පරස්පරයක් ජනිත වේ .
3) මේක තමයි පට්ටම විහිලුව.බුද්දගෝෂ චීවරදාරියෝ පව් - ස0-නි- 2 පච්චය සූත්‍රය - 43 පිටුව
මරණය අනිත්‍යයි .
(නමුත් ජිවිත0 අනියත0-මරණ0 නියත0 බව පොඩි එකෙක් පවා දනි )
මේ අනුව අනිච්ච යනු අනිත්‍ය නොවන බව 100%ක් පැහැදිලිය.



පෝරිසාදයා;24621186 said:වැරදි කීයක් පෙන්නලා තියෙනවාද බන්.ඔය වීඩියෝ ටිකම ඇති මොලේ තියෙන එකෙකුට පිස්සු අබයා කවුද කියලා තේරුම් ගන්න.
ගූ යන භාවනා කොහෙද කියපන් පෙල දහමේ තියෙන්නෙ .බ්‍රේන් වොශ් වෙච්ච මෝඩයො හිතන්නෙ ඒව මඩ කියලා..
අබයා අමු පචයක් කියලා
ත්‍රිපිටකේ ඉරක් අදිනවා..ඊට පස්සෙ ඒකෙ තේරුම මේකයි කියලා වැරදි තේරුමක් දෙනවා..ඔය කොයි වීඩියෝ එකෙත් පෙන්නන්නෙ අබයගෙ පච ඇයි වැරදි කියලා.
පව් බං උඹලා. මැරෙනකන්ම අබයාගෙ එහෙය්යො වෙලා එහෙයි.එහෙයි කිය කියා ඉදී..

පෝරිසාදයා;24621186 said:වැරදි කීයක් පෙන්නලා තියෙනවාද බන්.ඔය වීඩියෝ ටිකම ඇති මොලේ තියෙන එකෙකුට පිස්සු අබයා කවුද කියලා තේරුම් ගන්න.
ගූ යන භාවනා කොහෙද කියපන් පෙල දහමේ තියෙන්නෙ .බ්‍රේන් වොශ් වෙච්ච මෝඩයො හිතන්නෙ ඒව මඩ කියලා..
අබයා අමු පචයක් කියලා
ත්‍රිපිටකේ ඉරක් අදිනවා..ඊට පස්සෙ ඒකෙ තේරුම මේකයි කියලා වැරදි තේරුමක් දෙනවා..ඔය කොයි වීඩියෝ එකෙත් පෙන්නන්නෙ අබයගෙ පච ඇයි වැරදි කියලා.
පව් බං උඹලා. මැරෙනකන්ම අබයාගෙ එහෙය්යො වෙලා එහෙයි.එහෙයි කිය කියා ඉදී..



ඒ වැරදි නෙමෙයි මහත්තයො, ඒ ඔබතුමන්ලා වල්ගේ පාගගත්ත තැන්. ඔබතුමන්ලාගේ බුද්ධි මට්ටම පහත් නිසා තේරෙන්නේ නෑ. ඉතින් හිරවෙච්ච තැනක් ආපු හැටිය කුණුහරුපෙන් බැනල, කව්රුහරි බමුණෙක් කියපු පල් හෑල්ලක් හරි කුණුහරුප video එකක් හරි දානව. මීට වඩා දෙයක් කරන්න ඔබතුමාලට හැකියාවක් නැහැ. ඇත්තටම ඔබතුමන්ලා ඔය බොරු කරුණාවෙන් අපිට "පව් බං උඹලා" කියන්න කලින් තමුන්ගේ අභ්‍යන්තරය බලන්න කොච්චර දුක්ඛිතද කියල.![]()






ඒ වැරදි නෙමෙයි මහත්තයො, ඒ ඔබතුමන්ලා වල්ගේ පාගගත්ත තැන්. ඔබතුමන්ලාගේ බුද්ධි මට්ටම පහත් නිසා තේරෙන්නේ නෑ. ඉතින් හිරවෙච්ච තැනක් ආපු හැටිය කුණුහරුපෙන් බැනල, කව්රුහරි බමුණෙක් කියපු පල් හෑල්ලක් හරි කුණුහරුප video එකක් හරි දානව. මීට වඩා දෙයක් කරන්න ඔබතුමාලට හැකියාවක් නැහැ. ඇත්තටම ඔබතුමන්ලා ඔය බොරු කරුණාවෙන් අපිට "පව් බං උඹලා" කියන්න කලින් තමුන්ගේ අභ්‍යන්තරය බලන්න කොච්චර දුක්ඛිතද කියල.![]()



මුන්ට රෙද්දේ ගූ යන්නේ, අභය කාරයට පිස්සු තද වෙලා මානසික රෝග වාට්ටුවට දාපු දවසට! දැනටමත් අභය කාරයා පරස්පර ගොන් කතා ඔහේ කියවන තත්වයක් තියෙන්නේ, රියැලිටි එක ගැන ටච් එක නැති වෙලා! ඕකාට තව අවුරුදු 2ක් ඇතුලත පිස්සුව තද වෙනවාමයි. එදාට ඔය අනුගාමිකයන්ට වෙන්නේ වහ කන්ඩ!![]()
දැන් ඔබතුමා කියන විදියට තථාගතයන් වහන්සේත් නිවන් දැකල නැහැ ඇයි උන්වහන්සේත් මේ ආනන්ද හාමුදුරුවෝ, මේ විශාකාව ආදී වශයෙන් අඳුනගත්තනේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ, විශාකාව දැකපු කෙනෙක් ඉඳල. මහත්තයෝ මෙතන විහිලු සපයන්නේ නැතුව පිං දහම් ටිකක් කරන්න මොලේ පෑදෙන්න කියල.
ඔය ඔබතුමා කියන්නේ දාර්ශනික කතාවක් නෙමෙයි ඔය කියන්නේ පාරසරික බමුණා කියපු දේ. ඔය බුදු බණ නෙමෙයි.
@හිපෝ,
බුද්ධ දේශනාවේ තියෙනව, අනිච්ච දේ නිච්ච විදියට ගන්න එක වැරදියි කියල. ( or ගන්න එපා කියල, මට හරියට මතක නෑ.)
ඒ කියන්නෙ, අනිච්ච කියන එකේ විරුද්ධාර්ථය නිච්ච කියන වචනය වෙන්න ඕනනේ.
ඒත් උඹල කියන විදියට අනිච්ච එකේ විරුද්ධාර්ථය වෙන්නෙ ඉච්ඡ.
මෙතන කොහොමද උඹල පහදන්නේ?
මේකට මේ thread එකේ උත්තර දීල තියේද දන්නේ නෑ. එහෙනම් එතන ලින්ක් කරපන්, ඒ ඇති.