A/C_බෝට්ටු

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාර්ග තදබදය අඩු කරන්න කොළඹට A/C බෝට්ටු

    ac1.jpg



    පිටකොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා වායුසමනය කළ බෝට්ටු මගින් ප්‍රවාහන පහසුකම් සැපයීමට නියමිතයි.
    මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා
    බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන තිබෙයි.


    ඒ අනුව ශ‍්‍රී ලංකා නාවික හමුදාව නිර්මාණය කළ වායුසමනය කළ මගී ප‍්‍රවාහන බෝට්ටුවේ ප‍්‍රථම නිරීක්ෂණ චාරිකාව මහනගර ඇමති පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවුණා. මෙම සේවාව ඇරඹීමත් සමඟ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා විනාඩි පහළොවකටත් වඩා අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. මෙය මාර්ග තදබදයට කදිම විසඳුමක් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්ය.


    ac3.jpg



    ac2.jpg
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කොටුවේ ඉදන් යුනියන් ප්ලේස් වලට යන්න යන්නේ විනාඩි දහයයිනේ බං :dull:
     
    • Like
    Reactions: Oli_Vili

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    චන්ද ගුණ්ඩු :angry: :lol:

    හැබැයි ඉතින් මොනවා උනත් මේ වගේ දේවල් ටිකක් තියෙන්න ඕනි, tourism වලටත් හොදයිනේ :rolleyes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    :yes:
    කවද හරි වෙනව. මුගෙ ඉලක්කෙත් ඒක. නොම්මර එකේ කපටියෙක්.

    ඔව්. 2020 ටත් රබර් ඇහැ දාගෙන තමයි ඔය වැඩ පෙන්නන්නේ :oo: