සෙලින්කෝ - ක්ලෙම් ගෙවනවා මලක් වගේ හැබැයි වාරිකේ වැඩි
කොන්ටිනෙන්ටල් - වාරිකේ අඩු උනාට ක්ලෙම් වලදී අඩුවෙන් ගෙවන්නේ .... සර්විස් චා
කොපරෙටිව් - ක්ලෙම් ගෙවනවා සර්විස් එකත් හොදයි .... මම මුල් කාලේ ඉදන්ම පාවිච්චි කරන්නේ එක
ෆෙයාර් ෆස්ට් - වාරිකේ පොඩ්ඩක් බලන්න ඕනේ . සර්විස් එකනම් හොදයි ලු
ජනශක්ති - හතුරෙක්ටවත් දෙන්න එපා ඒක . කලින් නම් චාටර් , දැන් කොහොමද දන්නේ නෑ
අලියාන්ස් - සර්විස් එකයි ක්ලෙම් එකයි හොදයි කියනවා . අත්දැකීමක් නැත
ශ්‍රීලංකා ඉන්ෂුරන්ස් - එකෙත් ක්ලෙම් ගෙවනවා කියලා තමා කියන්නේ . චාටර් කෙස් නම් නැහැ දන්නා විදියට