vehicle ඉන්ෂුවරන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දාන්න කලින් වාහනේ පරන වෙන්න පරන වෙන්න ක්ලේම් එක අඩුවෙන්නේ කොහොමද කියලත් බලලා දාන්න. .
    යාලුවෙක්ගේ බයික් එකක් කන්ටිනෙන්ටල් එකේ ඉන්ශුවරන්ස් එක තිබ්බේ අරන් අවුරුදු 2යි මාස 4ක් වගේ වෙන්නේ. . කම්පැනි බිල් එක 104000ක් උන් පාස් කලේ 63000. .
    උන් කිව්වේ අවුරුදු 2ට වැඩිනම් 35% කපනවා කියලා. . අපි ඉද්දි තව එවුන් දෙන්නෙක් බැන බැන හිටියා. .
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සෙලින්කෝ - ක්ලෙම් ගෙවනවා මලක් වගේ හැබැයි වාරිකේ වැඩි



    කොන්ටිනෙන්ටල් - වාරිකේ අඩු උනාට ක්ලෙම් වලදී අඩුවෙන් ගෙවන්නේ .... සර්විස් චා



    කොපරෙටිව් - ක්ලෙම් ගෙවනවා සර්විස් එකත් හොදයි .... මම මුල් කාලේ ඉදන්ම පාවිච්චි කරන්නේ එක



    ෆෙයාර් ෆස්ට් - වාරිකේ පොඩ්ඩක් බලන්න ඕනේ . සර්විස් එකනම් හොදයි ලු



    ජනශක්ති - හතුරෙක්ටවත් දෙන්න එපා ඒක . කලින් නම් චාටර් , දැන් කොහොමද දන්නේ නෑ



    අලියාන්ස් - සර්විස් එකයි ක්ලෙම් එකයි හොදයි කියනවා . අත්දැකීමක් නැත



    ශ්‍රීලංකා ඉන්ෂුරන්ස් - එකෙත් ක්ලෙම් ගෙවනවා කියලා තමා කියන්නේ . චාටර් කෙස් නම් නැහැ දන්නා විදියට
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Please go with Union Assurance ( fair First ) they are the best as my experience

    Fairfirst තමයි මට හම්බවෙච්ච ජරාම ඉන්ශුවරන්ස් එක. හැම ක්ලේම් එකෙන්ම 5000ක් කපාගන්නව. ශුවර් එකටම මේ කමෙන්ට් එක දාපු කෙනා ඕකෙ වැඩකරන කෙනෙක් වෙන්න ඇති.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Fairfirst තමයි මට හම්බවෙච්ච ජරාම ඉන්ශුවරන්ස් එක. හැම ක්ලේම් එකෙන්ම 5000ක් කපාගන්නව. ශුවර් එකටම මේ කමෙන්ට් එක දාපු කෙනා ඕකෙ වැඩකරන කෙනෙක් වෙන්න ඇති.

    :P
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ vehicle එකෙ isurans eka iwara una.. ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්න හොදම insurance company මොකක්ද....
    ඔයාලගේ අදහස දාගෙන යන්න අනිත් අයටත් වැදගත් වෙයි ....

    Mcn ceylinko dapan eke thama bn hodatam claim krnne meke kalin thread ekak dala tbba u gaththeth ceylinko eken

    salli loku ganak athe nathnm Allianz dapan ekath hodai bn contact ekak onnam kypn bn mama dennam