බොරුවක් නෙමේ බන්. මම මුලු මාසෙම රන් කරන්නේ රු 8000න්.
ඉතුරුවක් නෑ.
ජීවිතයක් නෑ.
ජස්ට් සර්වයිවින්.
මගේ ගෙදරට අඳින ඇදුම් ඉරිල, මම පැච් දදා අඳිනව. පාට ගිහින් දැන් දිය වෙලා වගේ.
ඇදුමක් ගත්තෙ නෑ අවුරුදු ගානකින්.
සමහර මාස වල වැඩිපුර වියදම් සෙට් වෙනව. මාස දෙක තුනකට සැරයක් ගෑස් එක ඉවර වෙනව. එතකොට ෆෝන් එක යාලුවෙක් ලඟ උගස් තියල වැඩේ කරගෙන කොහොම හරි ෆෝන් එක බේරගන්නව.
ඒ අතරින් ගෙදරින් කියනව ගෑනියෙක් ගේන්නලු. මොන ගෑනුද බන් රු 8000න්. මමත් ලෝක අමාරුවෙන් එල්ලිලා ඉන්නේ.
උබල මට බනින්න එපා මොනව හරි කරපන් නිකන් හිටියට මුකුත් හම්බෙන්නෑ කියල. මම කරා සහ කරනව බන්. ඒත් පට්ට අමාරුවෙන් සල්ලි එන්නේ.
මගේ වියදම් ටික.
------------------
මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
ඉන්ටර්නෙට් වලට: 1600
කරනට් බිල: 700
වතුර බිල: 500
කෑමට: 2500
මාසෙට පෙට්රල් වලට: 800
අඩෝ මට හිතාගන්නවත් බෑ බන් මාසෙට රු 70,000/- ලක්ෂ 2ක් 3ක් සමහරු Over one million
හොයනව.
මේ මිනිස්සුන්ගේ ජීවිතේ පට්ට ලේසි ඇතිනේ බන්. හිතෙන ගොඩක් දේවල් කන්න, ඕන තැනක ඇවිදින්න, ගොඩක් දේවල් ගන්න පුලුවන්. තමන් ආදරේ කරන අයට හොදට සලකන්නත් පුලුවන්.
මට නම් ලක්ෂයක් වගේ ලැබුනොත් පිස්සුවගේ හැදෙයි බන්.
උබලට මාසෙට රු 35,000/- ක් වත් සෙට් වෙනවනම් සතුටු වෙයන් බන්. මාත් එක්ක බලද්දී උබල ඉන්නේ පට්ට තැනක.
ඉතුරුවක් නෑ.
ජීවිතයක් නෑ.
ජස්ට් සර්වයිවින්.

මගේ ගෙදරට අඳින ඇදුම් ඉරිල, මම පැච් දදා අඳිනව. පාට ගිහින් දැන් දිය වෙලා වගේ.
ඇදුමක් ගත්තෙ නෑ අවුරුදු ගානකින්.සමහර මාස වල වැඩිපුර වියදම් සෙට් වෙනව. මාස දෙක තුනකට සැරයක් ගෑස් එක ඉවර වෙනව. එතකොට ෆෝන් එක යාලුවෙක් ලඟ උගස් තියල වැඩේ කරගෙන කොහොම හරි ෆෝන් එක බේරගන්නව.
ඒ අතරින් ගෙදරින් කියනව ගෑනියෙක් ගේන්නලු. මොන ගෑනුද බන් රු 8000න්. මමත් ලෝක අමාරුවෙන් එල්ලිලා ඉන්නේ.
උබල මට බනින්න එපා මොනව හරි කරපන් නිකන් හිටියට මුකුත් හම්බෙන්නෑ කියල. මම කරා සහ කරනව බන්. ඒත් පට්ට අමාරුවෙන් සල්ලි එන්නේ.

මගේ වියදම් ටික.
------------------
මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
ඉන්ටර්නෙට් වලට: 1600
කරනට් බිල: 700
වතුර බිල: 500
කෑමට: 2500
මාසෙට පෙට්රල් වලට: 800
අඩෝ මට හිතාගන්නවත් බෑ බන් මාසෙට රු 70,000/- ලක්ෂ 2ක් 3ක් සමහරු Over one million
හොයනව.මේ මිනිස්සුන්ගේ ජීවිතේ පට්ට ලේසි ඇතිනේ බන්. හිතෙන ගොඩක් දේවල් කන්න, ඕන තැනක ඇවිදින්න, ගොඩක් දේවල් ගන්න පුලුවන්. තමන් ආදරේ කරන අයට හොදට සලකන්නත් පුලුවන්.

මට නම් ලක්ෂයක් වගේ ලැබුනොත් පිස්සුවගේ හැදෙයි බන්.
උබලට මාසෙට රු 35,000/- ක් වත් සෙට් වෙනවනම් සතුටු වෙයන් බන්. මාත් එක්ක බලද්දී උබල ඉන්නේ පට්ට තැනක.

බොලු කියන්ඩ එපා 