8000 n jeewath weema

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බොරුවක් නෙමේ බන්. මම මුලු මාසෙම රන් කරන්නේ රු 8000න්.
    ඉතුරුවක් නෑ.
    ජීවිතයක් නෑ.
    ජස්ට් සර්වයිවින්. :(

    මගේ ගෙදරට අඳින ඇදුම් ඉරිල, මම පැච් දදා අඳිනව. පාට ගිහින් දැන් දිය වෙලා වගේ. :dull: ඇදුමක් ගත්තෙ නෑ අවුරුදු ගානකින්.

    සමහර මාස වල වැඩිපුර වියදම් සෙට් වෙනව. මාස දෙක තුනකට සැරයක් ගෑස් එක ඉවර වෙනව. එතකොට ෆෝන් එක යාලුවෙක් ලඟ උගස් තියල වැඩේ කරගෙන කොහොම හරි ෆෝන් එක බේරගන්නව.

    ඒ අතරින් ගෙදරින් කියනව ගෑනියෙක් ගේන්නලු. මොන ගෑනුද බන් රු 8000න්. මමත් ලෝක අමාරුවෙන් එල්ලිලා ඉන්නේ.

    උබල මට බනින්න එපා මොනව හරි කරපන් නිකන් හිටියට මුකුත් හම්බෙන්නෑ කියල. මම කරා සහ කරනව බන්. ඒත් පට්ට අමාරුවෙන් සල්ලි එන්නේ. :(

    මගේ වියදම් ටික.
    ------------------
    මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
    ඉන්ටර්නෙට් වලට: 1600
    කරනට් බිල: 700
    වතුර බිල: 500
    කෑමට: 2500
    මාසෙට පෙට්රල් වලට: 800

    අඩෝ මට හිතාගන්නවත් බෑ බන් මාසෙට රු 70,000/- ලක්ෂ 2ක් 3ක් සමහරු Over one million :baffled: හොයනව.

    මේ මිනිස්සුන්ගේ ජීවිතේ පට්ට ලේසි ඇතිනේ බන්. හිතෙන ගොඩක් දේවල් කන්න, ඕන තැනක ඇවිදින්න, ගොඩක් දේවල් ගන්න පුලුවන්. තමන් ආදරේ කරන අයට හොදට සලකන්නත් පුලුවන්. :love:

    මට නම් ලක්ෂයක් වගේ ලැබුනොත් පිස්සුවගේ හැදෙයි බන්.

    උබලට මාසෙට රු 35,000/- ක් වත් සෙට් වෙනවනම් සතුටු වෙයන් බන්. මාත් එක්ක බලද්දී උබල ඉන්නේ පට්ට තැනක. :love:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    mokada ban karana job eka uba cement wada karath dawsata 2500 hoyanna puluwan 2500*20 =50000 per month samhark factory wala job thiyanwa 1500 per day ' uba monawa karanwada danne naha
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
    ඉන්ටර්නෙට් වලට: 1600

    MEWA NAWATHAHAN 3400K ITIRIYI
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    අඩෝ මට හිතාගන්නවත් බෑ බන් මාසෙට රු 70,000/- ලක්ෂ 2ක් 3ක් සමහරු Over one million :baffled: හොයනව.

    මේ මිනිස්සුන්ගේ ජීවිතේ පට්ට ලේසි ඇතිනේ බන්. හිතෙන ගොඩක් දේවල් කන්න, ඕන තැනක ඇවිදින්න, ගොඩක් දේවල් ගන්න පුලුවන්. තමන් ආදරේ කරන අයට හොදට සලකන්නත් පුලුවන්. :love:

    මට නම් ලක්ෂයක් වගේ ලැබුනොත් පිස්සුවගේ හැදෙයි බන්.

    ආදායම වැඩි වෙන තරමට උවමනාවල් වැඩි උනොත් ඉතින් එත් ඔය තත්වෙටම තමයි වැටෙන්නේ. ලක්ෂයක් ගත්තත් එත් ඔච්චරයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    කටින් හිනාවෙනන්ද, පුකෙන් හිනාවෙන්නද කියපන්:lol::baffled:

    අයි යකෝ බාස් කෙනෙක් ගාව ගෝල වැඩට ගියත් මාසෙට 30000ක් විතර සෙට් වෙනවා. වැඩිය එපා කොමියුනිකේෂන් එකක ටයිප් කරත් අඩුම 15ක් දෙනවා
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කටින් හිනාවෙනන්ද, පුකෙන් හිනාවෙන්නද කියපන්:lol::baffled:

    අයි යකෝ බාස් කෙනෙක් ගාව ගෝල වැඩට ගියත් මාසෙට 30000ක් විතර සෙට් වෙනවා. වැඩිය එපා කොමියුනිකේෂන් එකක ටයිප් කරත් අඩුම 15ක් දෙනවා

    මට ඉෂූස් 2ක් තියෙනව බන්. එකක් මගේ කොන්දේ යට හරියේ ඩිස්ක් වගයක අවුලක් තියෙනව ඒක උපතින්ම වෙච්ච දෙයක්ලු. මට බර වැඩ නැත්නම් කොන්ද නැවිල වැඩක් හෝ ටික වෙලාවක් හිටගෙන ඉන්නකොට ලොකු කොන්දේ කැක්කුමක් එනව.

    අනිත් එක ඩිප්‍රෙෂන් තියෙනව. බෙහෙත් ගත්ත ඒත් දැනෙන අඩුවක් නෑ ඒ වෙනුවට උනේ සමහර ඒවට නින්ද යන එක වැඩි උනා සමහර ඒව නින්ද යන්නැති උනා. ඇගට පන නෑ බන්. ඒකයි ඔය මාෂල් ආට්ස් කරන්න ගියේ. ඒකත් සමහර මාස වල යන්නෑ ඔය ගෑස් එක එහෙම ඉවර වෙන මාස වල. :dull:

    තව මට සෝෂල් ඇන්සයිටි ගියන මගුලත් තියෙනව බන්. මිනිස්සු අතරේ වැඩ කරන්න අමාරුයි.

    ෆක් වෙලා තියෙන්නේ බන් ෆක් වෙන්න ඕන හැම පැත්තෙන්ම. වෙලාවකට මූදෙ පනින්නත් හිතෙනව. ලයිෆ් ඊස් ටූ ෆකින් හාඩ් බන්. :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,097
    7,374
    113
    Kotahena
    Mama 8n gonek gahanawa 8k thibbanam but man මාසෙට හොයන්නේ රුපියල් 500 වගේ ads click කරල. යහපාලන data වලින් internet එන්නේ එළකිරි විතරයි bandwidth අඩුවෙන් යන නිසා. Images disable කරලා එන්නේ browser eke. Mage avatar eka mama dakapu kalayak mathaka naha
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Mama 8n gonek gahanawa 8k thibbanam but man මාසෙට හොයන්නේ රුපියල් 500 වගේ ads click කරල. යහපාලන data වලින් internet එන්නේ එළකිරි විතරයි bandwidth අඩුවෙන් යන නිසා. Images disable කරලා එන්නේ browser eke. Mage avatar eka mama dakapu kalayak mathaka naha

    troll karanna epa ban :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    බොරුවක් නෙමේ බන්. මම මුලු මාසෙම රන් කරන්නේ රු 8000න්.
    ඉතුරුවක් නෑ.
    ජීවිතයක් නෑ.
    ජස්ට් සර්වයිවින්. :(

    මගේ ගෙදරට අඳින ඇදුම් ඉරිල, මම පැච් දදා අඳිනව. පාට ගිහින් දැන් දිය වෙලා වගේ. :dull: ඇදුමක් ගත්තෙ නෑ අවුරුදු ගානකින්.

    සමහර මාස වල වැඩිපුර වියදම් සෙට් වෙනව. මාස දෙක තුනකට සැරයක් ගෑස් එක ඉවර වෙනව. එතකොට ෆෝන් එක යාලුවෙක් ලඟ උගස් තියල වැඩේ කරගෙන කොහොම හරි ෆෝන් එක බේරගන්නව.

    ඒ අතරින් ගෙදරින් කියනව ගෑනියෙක් ගේන්නලු. මොන ගෑනුද බන් රු 8000න්. මමත් ලෝක අමාරුවෙන් එල්ලිලා ඉන්නේ.

    උබල මට බනින්න එපා මොනව හරි කරපන් නිකන් හිටියට මුකුත් හම්බෙන්නෑ කියල. මම කරා සහ කරනව බන්. ඒත් පට්ට අමාරුවෙන් සල්ලි එන්නේ. :(

    මගේ වියදම් ටික.
    ------------------
    මාෂල් ආට්ස් ක්ලාස් එකට: 1800
    ඉන්ටර්නෙට් වලට: 1600
    කරනට් බිල: 700
    වතුර බිල: 500
    කෑමට: 2500
    මාසෙට පෙට්රල් වලට: 800

    අඩෝ මට හිතාගන්නවත් බෑ බන් මාසෙට රු 70,000/- ලක්ෂ 2ක් 3ක් සමහරු Over one million :baffled: හොයනව.

    මේ මිනිස්සුන්ගේ ජීවිතේ පට්ට ලේසි ඇතිනේ බන්. හිතෙන ගොඩක් දේවල් කන්න, ඕන තැනක ඇවිදින්න, ගොඩක් දේවල් ගන්න පුලුවන්. තමන් ආදරේ කරන අයට හොදට සලකන්නත් පුලුවන්. :love:

    මට නම් ලක්ෂයක් වගේ ලැබුනොත් පිස්සුවගේ හැදෙයි බන්.

    උබලට මාසෙට රු 35,000/- ක් වත් සෙට් වෙනවනම් සතුටු වෙයන් බන්. මාත් එක්ක බලද්දී උබල ඉන්නේ පට්ට තැනක. :love:

    ubage job eka mokakda?? details PM karapan, experience balala foreign job ekak set karanna?

    mama foreign inne
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ubage job eka mokakda?? details PM karapan, experience balala foreign job ekak set karanna?

    mama foreign inne

    ගෙදරින් පිට වෙන්නත් බැරි වෙලා තියෙන්නේ බන් මම විතරක් පවුලෙ නිසා. අම්ම විතරයි ඉන්නේ. ඔය සීන් එක මම මගේ පළවෙනි ත්‍රෙඩ් එකේ දාල තියෙනව. මොන මගුලකට මම වගේ උන් උපදිනවද මන්ද බන්. එපා වෙනව. මටත් බරක්, පවුලටත් බරක්, රටටත් බරක්. :dull: