Instagram money

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    umba kiyana widiheta thamunta ownership ekak nathi product ekak gane comment keranna ba kaatewath :baffled:

    mata maruti ekak tiya gena corolla ekak average car ekak kiyanna mata ayithiyak nadde ethekota? :P:rofl:

    Push cycle ekak wath nathi mama nam hama thanama kiyanne marutiya luxury kiyala..:rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොඳ සහ ලොකු සාපේක්ෂයි. උඹේ නිර්වචනය රඳාපවතින්නේ උඹට සාපේක්ෂව භාවිතා කරන වාහනය අනුවයි. ඒ අනුව corolla පාවිච්චි කරන ගමන් premio / CRV ගැන කරපු comment එකේ පරස්පරයක් තියනවා. උඹ අඩුම ගානේ BMW / Audi හෝ Landcruiser පාවිච්චී කරන අතරේ අර comment එක කරානම් එක හරි වෙන්න තිබුනා. No worries මචං. අපිත් බලමු කවද හරි BMW එකකට යන්න. මට නම් තව අවුරුදු තුනක්වත් යයි ඒවගේ එකකට යන්න.

    උබේ අර රිප්ලයි එක උබ ලියලා තියෙන්නෙ කියවන එකෙක්ට උබ පට්ට සල්ලි කාරයෙක් කියලා හිතෙන විදිහටයි. :lol:

    මට ඕන වුනේ උබේ යථාර්තය දැනගන්න. ඉතින් උබ ෆේල්. :cool:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    උබේ අර රිප්ලයි එක උබ ලියලා තියෙන්නෙ කියවන එකෙක්ට උබ පට්ට සල්ලි කාරයෙක් කියලා හිතෙන විදිහටයි. :lol:

    මට ඕන වුනේ උබේ යථාර්තය දැනගන්න. ඉතින් උබ ෆේල්. :cool:

    කිසිසේත්ම නැහැ. මම මගේ යථාර්තය තමයි කියල තියන්නේ. corolla තියාගෙන ලොරි ටෝක්ස් දීලා නැහැ. මම තියන දේ ඇති සැටියෙන් කියලා තියනවා. නමුත් මට ඇති දේ ගැන මම නම් satisfied. උඹට ඇති දේ ගැන උඹ satisfy නොවුනට. :P
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    umba kiyana widiheta thamunta ownership ekak nathi product ekak gane comment keranna ba kaatewath :baffled:

    mata maruti ekak tiya gena corolla ekak average car ekak kiyanna mata ayithiyak nadde ethekota? :P:rofl:

    උඹ දන්නවාද Arthur Schopenhauer ගැන. මිනිහා අල්පේච්ඡතාවය ගැන මහා ඉහලින් දේශනා කල කෙනෙක්. හැබැයි ජීවත්වුනේ පට්ට සුඛෝපභෝගී විදිහට. ලංකාවේ සමසමාජ පක්ෂයේ නායකයා වුන කොල්වින් ආර්. ද සිල්වා සමාජවාදය කතාකලාට පට්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කලේ. මන් අහලා තියනවා පාක්ෂිකයෝ කම්කරුවෝ එනකොට මිනිහා හිස් අරක්කු බෝතලේට විස්කි දාගෙන උන්ට පේන්න බොනවලු. එතකොට උන් හිතන්නේ මේ මිනිහත් අපි වාගේම බොන්නේ අරක්කුනේ කියලා. මේ වගේ තමන් ප්‍රායෝගිකව නොකරන දේවල් හෝ අත්පත්කර නොගත් දේවල් මත ඉඳගෙන ඊට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවලියක් කිරීම හෝ දේශනා කිරීම මම දකින්නේ කුහකත්වයක් විදිහට. බුදුරජාණන්වහන්සේ අල්පේච්ඡතාවය ගැන දේශනාකළේ උන්වහන්සේ ගතකල අති සුඛෝපභෝගී දිවියේ ශූන්‍යත්වය දැක එය අතහැර අල්පේච්ඡ දිවියකට පිවිසෙමිනුයි. තමන් ප්‍රායෝගිකව කල හෝ අත්විඳි දෙයක් පිළිබඳව comment කිරීම වඩා යතාර්ථවාදී ලෙසයි මම දකින්නේ. උඹ ඇත්තටම maruti එක පදිනවානම් corolla එක උඹට luxury තමයි බං.;)
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    corolla තියාගෙන ලොරි ටෝක්ස් දීලා නැහැ.

    :cool:

    1) මගේ කාර් එක ඇවරේජ් කාර් එකක් බං. :rolleyes:

    Corolla කියන්නෙ ඇවරේජ් කාර් තමයි මචන්. :rolleyes:

    උබට මචන් තියෙන දේ ගැන satisfied වෙන්න වෙලා තියෙන්නේ උබ අට පහ වැඩ කරන, පිට කෙනෙක්ගෙ තීරන මත යැපෙන තවත් ඒක සේවකයක් නිසා. :yes:

    මට ඇති දේ ගැන මම නම් satisfied. උඹට ඇති දේ ගැන උඹ satisfy නොවුනට. :P
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    උඹ දන්නවාද Arthur Schopenhauer ගැන. මිනිහා අල්පේච්ඡතාවය ගැන මහා ඉහලින් දේශනා කල කෙනෙක්. හැබැයි ජීවත්වුනේ පට්ට සුඛෝපභෝගී විදිහට. ලංකාවේ සමසමාජ පක්ෂයේ නායකයා වුන කොල්වින් ආර්. ද සිල්වා සමාජවාදය කතාකලාට පට්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කලේ. මන් අහලා තියනවා පාක්ෂිකයෝ කම්කරුවෝ එනකොට මිනිහා හිස් අරක්කු බෝතලේට විස්කි දාගෙන උන්ට පේන්න බොනවලු. එතකොට උන් හිතන්නේ මේ මිනිහත් අපි වාගේම බොන්නේ අරක්කුනේ කියලා. මේ වගේ තමන් ප්‍රායෝගිකව නොකරන දේවල් හෝ අත්පත්කර නොගත් දේවල් මත ඉඳගෙන ඊට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවලියක් කිරීම හෝ දේශනා කිරීම මම දකින්නේ කුහකත්වයක් විදිහට. බුදුරජාණන්වහන්සේ අල්පේච්ඡතාවය ගැන දේශනාකළේ උන්වහන්සේ ගතකල අති සුඛෝපභෝගී දිවියේ ශූන්‍යත්වය දැක එය අතහැර අල්පේච්ඡ දිවියකට පිවිසෙමිනුයි. තමන් ප්‍රායෝගිකව කල හෝ අත්විඳි දෙයක් පිළිබඳව comment කිරීම වඩා යතාර්ථවාදී ලෙසයි මම දකින්නේ. උඹ ඇත්තටම maruti එක පදිනවානම් corolla එක උඹට luxury තමයි බං.;)

    mata car ekak na kiyela marutiyak ho corolla ekak luxury car ekak wenne na lokaya idiriye...loka sammatheyan kiyela deyak tiyenewane?...benz ekak luxury wahaneyak kiyannath maruti ekak budget wahaneyak kiyela kiyannnath oya vahana dekema pawichchi kerela nathi ekek unath kiyai...

    umba mulin kiyela tiyenne prathi paththi gane....umba anunta bonna epa kiyela tamun bonewanan ethena awulak tiyenewa.. methana katha kare welanda bandeyak gane :baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    No worries මචං. අපිත් බලමු කවද හරි BMW එකකට යන්න. මට නම් තව අවුරුදු තුනක්වත් යයි ඒවගේ එකකට යන්න.

    අපෝ බං උබට BM එකක් ගන්නත් තව අවුරුදු තුනක්වත් යයිද? :shocked:

    ඒ කියන්නේ උබ මං වගේ එකෙක් එක්ක කම්පයාර් කරලා බැලුවත් අන්ත මුඩුක්කු ඩයල් එකක්නෙ. :lol:

    මම මචන් ෆුල් කෑෂ් දීලායි කාර් එකක් ගද්දි ගන්නෙ. මම කොහොමත් BMවලට ආස නෑ. Benz වලට තමයි කැමති. මට දැන් ගිහින් මේ කෙල්ල ගත්ත බෙන්ස් එක ෆුල් කෑෂ් දීලා ගන්න මගෙ බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි තියෙනවා. :cool:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    අපෝ බං උබට BM එකක් ගන්නත් තව අවුරුදු තුනක්වත් යයිද? :shocked:

    ඒ කියන්නේ උබ මං වගේ එකෙක් එක්ක කම්පයාර් කරලා බැලුවත් අන්ත මුඩුක්කු ඩයල් එකක්නෙ. :lol:

    මම මචන් ෆුල් කෑෂ් දීලායි කාර් එකක් ගද්දි ගන්නෙ. මම කොහොමත් BMවලට ආස නෑ. Benz වලට තමයි කැමති. මට දැන් ගිහින් මේ කෙල්ල ගත්ත බෙන්ස් එක ෆුල් කෑෂ් දීලා ගන්න මගෙ බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි තියෙනවා. :cool:

    ඕකා ගාව ලොවෙත් ඇත්තේ 2002 වගේ ආපු premio එකකුයි CRV එකකුයි වෙන්නැති :lol:
    නැත්නම් 2018 ආපු වාහන දෙකක් තියේ නම් අවුරුදු 3ක් යන්නේ කොහොමද BMW ගන්න යකෝ වාහන දෙක වික්කත් හොඳ BMW එකකට යන්න පුලුවන්
    :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕකා ගාව ලොවෙත් ඇත්තේ 2002 වගේ ආපු premio එකකුයි CRV එකකුයි වෙන්නැති :lol:
    නැත්නම් 2018 ආපු වාහන දෙකක් තියේ නම් අවුරුදු 3ක් යන්නේ කොහොමද BMW ගන්න යකෝ වාහන දෙක වික්කත් හොඳ BMW එකකට යන්න පුලුවන්
    :rofl:

    කියලා වැඩක් නෑ මචන්. :lol::lol:
    දැනුයි මටත් ඒක ක්ලික් වුනේ! :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕකා ගාව ලොවෙත් ඇත්තේ 2002 වගේ ආපු premio එකකුයි CRV එකකුයි වෙන්නැති :lol:
    නැත්නම් 2018 ආපු වාහන දෙකක් තියේ නම් අවුරුදු 3ක් යන්නේ කොහොමද BMW ගන්න යකෝ වාහන දෙක වික්කත් හොඳ BMW එකකට යන්න පුලුවන්
    :rofl:

    මූ ලග තියෙන්නෙ Vitz එකක්! :lol::lol:

    මචංලා , මගේ Toyota Vitz එකට Sparewheelඑකක් ගන්න ඕනේ.කොහෙන්ද ගන්න පුළුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1898527
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    උඹම කියනවා ව්‍යවසායකයෙක් වෙන එක හොඳයි කියලා. දැන් මේකිට බනිනවා. මේකිත් සල්ලි එන ක්‍රමවේදයක් හදාගෙනනේ ඉන්නේ. උඹේ අදහස් වල කිසිම පැහැදිලිතාවයක් නැහැ.

    ඉසාලම මෙකිව ඉන්ස්ටර් එකෙ ෆලො කරපන් ඊට පස්සෙ තෙරෙයි . දවසක් හොදයි කියනවා දවසක් ඩිප්‍රෙශන් කියනවා , මාසයක් කබෝ කන්නේ නෑ කියනවා , මාසයක් කොපි කොපි බොන්නේ නෑ කියනවා . ව්‍යවාකයෙක් වෙන්න ඕනේ තමා එක කරන්න ඕනේ මොලෙන් බිස්නස් කරලා ඩිප්‍රෙශන් එනවම එකේ ඇති ඵලේ මොකද්ද