House for rent in Kandy

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නුවර මුල්ගම්පොළ ගෙයක් තියෙනවා රෙන්ට් එකට තට්ටු 3යි. හැම තට්ටුවටම වෙන වෙනම යන්න එන්න පුළුවන් කාමර 4 ගානේ තියෙනවා. මෙන් රෝඩ් එකට මීටර් 300. මුල්ගම්පොළ සම්පත් බැංකුව ගාව තියෙන්නේ. හොයන අය ඉන්නවා නං PM කරන්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Good for a spa


    ඒවාට නං දෙන එකක් නැති වෙයි බන් :no:

    උසාවියයි හොස්පිටල් එකයි ලග හින්දා ඩොක්ටර් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි වගේ තමා ඉතින් සෙට් උනොත් හොද.