Personal living cost

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    arakku walata : 8000i
    ciga walata : 4000i

    oya dekata padiya iwarai... :(

    ithin amma dena deyak kala adala innawa..
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    Me, Wife & Amma
    ===============

    දුරකථන , අන්තර්ජාල බිල් : 2,500
    ලයිට් බිල : 2,500
    ප්‍රවාහන වියදම් : 15,000
    අම්මගෙ අතට : 10,000
    වයිෆ්ගෙ අම්මගෙ අතට : 10,000
    (වයිෆ් ජොබ් එකක් කරනව, ඒකෙන් අම්මගෙ බෙහෙත් වලට 10ක් විතර දෙනව.)

    හාල් පොල් ඇතුලු ගෙදර එදිනෙදා බඩු වලට : 20,000
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Me, Wife & Amma
    ===============

    දුරකථන , අන්තර්ජාල බිල් : 2,500
    ලයිට් බිල : 2,500
    ප්‍රවාහන වියදම් : 15,000
    අම්මගෙ අතට : 10,000
    වයිෆ්ගෙ අම්මගෙ අතට : 10,000
    හාල් පොල් ඇතුලු ගෙදර එදිනෙදා බඩු වලට : 20,000

    facepalm
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Me, Wife & Amma
    ===============

    දුරකථන , අන්තර්ජාල බිල් : 2,500
    ලයිට් බිල : 2,500
    ප්‍රවාහන වියදම් : 15,000
    අම්මගෙ අතට : 10,000
    වයිෆ්ගෙ අම්මගෙ අතට : 10,000
    හාල් පොල් ඇතුලු ගෙදර එදිනෙදා බඩු වලට : 20,000

    රස්සාව කරගෙන ඉන්න වෙනම අතිං වියදම් කරගෙනනෙ :angry: :(
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    unmarried

    Internet, Food , Shelter okkoma thama labenawa

    petrol: 2500
    dates: 6000
    Mobile bill: 800
    friend meetups: 3000
    stationary: 500

    trips giya me month eke 2k: 10000

    meeta amatharawa kaamata yanawa kalathurakin podi gaanak..

    Edited: freelancing podi podi wada karala hambenawa gaanak.. ewain manage karagannawa
     
    Last edited: