pregnant period එකේදී බලන්න
මේකයි මචන් වෙන්න ඕනේ, pregnant period එකේදී wife එක්ක බලන්න හොඳ movies එහෙම තියේනම් පහලින් දාගෙන යමල්ලා..
මන් කීවේ Action, Horror, Crime වගේ නොවන
සතුටුදායක අවසානයක් තියන, එතකොට හිතට සංසුන් හැඟීමක් එන ඒවා වගේ..

Last edited:

. කිසි අවුලක් නැතුව බැලුව, අපිට දැන් පුතෙක් ඉන්නව. ඉන්ජෙක්ශන් එකක් ගහද්දි වත් අඬන්නෙ නෑ.