pregnant period එකේදී බලන්න

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    pregnant period එකේදී බලන්න

    o-PREGNANT-WOMAN-WATCHING-TV-facebook.jpg


    මේකයි මචන් වෙන්න ඕනේ, pregnant period එකේදී wife එක්ක බලන්න හොඳ movies එහෙම තියේනම් පහලින් දාගෙන යමල්ලා..
    මන් කීවේ Action, Horror, Crime වගේ නොවන

    සතුටුදායක අවසානයක් තියන, එතකොට හිතට සංසුන් හැඟීමක් එන ඒවා වගේ..
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa and waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් කාලෙ මම එයාව ජුරාසික් වර්ල්ඩ් වලන්නත් එක්කන් ගියා..
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් කාලෙ මම එයාව ජුරාසික් වර්ල්ඩ් වලන්නත් එක්කන් ගියා..

    Ammoh, eya ewata kemati na ban.. 32++
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    අඩෝ කොල්ලා තාත්තා කෙනෙක් වෙන්න හදන්නේ එහෙනම් :love::love:

    සුබපැතුම් බ්‍රෝ :)

    අපේ එවුන් තාම දන්නේ නෑ වගේ :rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මගේ වයිෆ් ප්‍රෙග්නන්ට් කාලෙ මම එයාව ජුරාසික් වර්ල්ඩ් වලන්නත් එක්කන් ගියා..
    T-Rex එකෙක් වගෙහ් එකෙක් හම්බෙයි බලාගෙනහ් ඉදපන් ...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    අඩෝ කොල්ලා තාත්තා කෙනෙක් වෙන්න හදන්නේ එහෙනම් :love::love:

    සුබපැතුම් බ්‍රෝ :)

    අපේ එවුන් තාම දන්නේ නෑ වගේ :rofl:

    තෑන්ස් එක්සියෝ.. අපේ උන් තාම දන්නෑ.. :):)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මගේ වයිපරෙ බලන්න ඕන කිව්වෙම Horror එලිවෙනකල් 10 පරක් විතර බත්රූම් යද්දි මමත් 10 පරක් ගියා :D
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    babata kohomada :lol:
    ප්‍රවේගය ෆිල්ම් එකත් එයාට බලන්න ආසයි කිව්ව 2015 දි ඒ හින්ද ඒකත් බැලුව:shocked:. කිසි අවුලක් නැතුව බැලුව, අපිට දැන් පුතෙක් ඉන්නව. ඉන්ජෙක්ශන් එකක් ගහද්දි වත් අඬන්නෙ නෑ.:lol: