ප්රවේගය ෆිල්ම් එකත් එයාට බලන්න ආසයි කිව්ව 2015 දි ඒ හින්ද ඒකත් බැලුව. කිසි අවුලක් නැතුව බැලුව, අපිට දැන් පුතෙක් ඉන්නව. ඉන්ජෙක්ශන් එකක් ගහද්දි වත් අඬන්නෙ නෑ.
![]()

suba pathum machan.
love story thiyana movies balapan ewage kohomath happy ending ne thiyenne natham comedy movies balanna.
bump
congrats![]()
ade maru bn
skole section chandiya born man hitanney![]()
![]()
මේකයි මචන් වෙන්න ඕනේ, pregnant period එකේදී wife එක්ක බලන්න හොඳ movies එහෙම තියේනම් පහලින් දාගෙන යමල්ලා..
මන් කීවේ Action, Horror, Crime වගේ නොවන
සතුටුදායක අවසානයක් තියන, එතකොට හිතට සංසුන් හැඟීමක් එන ඒවා වගේ..
Nam tikak hari link hari dipanko ehenam..
![]()
මේකයි මචන් වෙන්න ඕනේ, pregnant period එකේදී wife එක්ක බලන්න හොඳ movies එහෙම තියේනම් පහලින් දාගෙන යමල්ලා..
මන් කීවේ Action, Horror, Crime වගේ නොවන
සතුටුදායක අවසානයක් තියන, එතකොට හිතට සංසුන් හැඟීමක් එන ඒවා වගේ..
pregnant bump

meya owata dr kenek meyagen ahanna
congratulation!!!! machan