samsung kabal wage neme pako
high end phone dan one plus![]()
7 Pro එකක් ගත්ත ගිය සතියේ......කලින් පාවිච්චි කරපු 5T එකත් තාම slow නෑ.

Mona patta da. Anna arehe forum eke bugs list ekak danawa. Ghost touch , black screen , random reboot
E pak#unge updates maha jarawal enne. Beta rom wada eeta wadiya hodata.![]()
ඔකේ ඉන්න ඉන්දියන්කාරයොන්ට බං දිව්‍ය ලෝකෙන් ගෙනත් දුන්නත් මදි.
ඔහොම අව්ල් මට නම් ඇවිත් නෑ පහු ගිය අවුරුදු ගානටම




full screen gestures ehema apo sahenna slow wela thibbe. beta rom eka damma gaman aluthen phone ekak gaththa wage feeling ekak awe. gestures ehema patta speed stable ekath ekka compare karaddi

